• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආයෝජකයින්ට ආයෝජන ආරක්ෂණ පනතක් ළඟදීම පාර්ලිමේන්තුවට

ජනපති අනුර කුමාර දිසානායක

29 May 2026
in දේශීය, පුවත්
ආයෝජකයින්ට ආයෝජන ආරක්ෂණ පනතක් ළඟදීම පාර්ලිමේන්තුවට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සෘජු විදෙස් ආයෝජන (FDI) අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කලාපීය අර්බුද හේතුවෙන් මතුවන ඩොලර් සංචිත පිළිබඳ ගැටලුවලට මුහුණ දීම සඳහා ශක්තිමත් ආර්ථික සැලසුමක අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (29) පස්වරුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතුවලට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, විදෙස් ආයෝජන මෙරටට ගෙන ඒමේදී පවතින රාජ්‍ය යාන්ත්‍රණයේ දුබලතා සහ ඉඩම් නිදහස් කිරීමේ බාධාවන් ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් කළේය. ආයෝජකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් “ආයෝජන ආරක්ෂණ පනතක්” ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට සැලසුම් කර ඇති අතර, ආයෝජන කටයුතු පහසු කිරීම සඳහා “තනි කවුළුවක” (Single Window) යාන්ත්‍රණයක් නිර්මාණය කරන බව ද ඔහු පැවසීය.
මීට අමතරව, මෙරට සමස්ත අපනයනවලින් 25%ක්ම එක්සත් ජනපදය පදනම් කරගෙන පවතින බැවින්, භාණ්ඩ හා වෙළෙඳපොළ තවදුරටත් වෙනත් රටවල් කරා විවිධාංගීකරණය කළ යුතු බවත්, ආනයන ආදේශන කර්මාන්ත දිරිගැන්වීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 13
Previous Post

සිංගප්පූරුවේ පැවැති ජාත්‍යන්තර තාක්ෂණික සමුළුවෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් සහයෝගීතාවයට නව පියවරක්

Next Post

අතුරුදන් වූ යාපනයේ ධීවරයින් සෙවීම කඩිනම් කරන්නැයි අමාත්‍ය රාමලිංගම්ගෙන් උපදෙස්

Editor TTV News

Editor TTV News

Next Post
අතුරුදන් වූ යාපනයේ ධීවරයින් සෙවීම කඩිනම් කරන්නැයි අමාත්‍ය රාමලිංගම්ගෙන් උපදෙස්

අතුරුදන් වූ යාපනයේ ධීවරයින් සෙවීම කඩිනම් කරන්නැයි අමාත්‍ය රාමලිංගම්ගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved