• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුව විරුවන්ට අවදානම් දීමනාවක් දෙන්නැයි රජයෙන් ඉල්ලයි – හිටපු මන්ත්‍රී උපාලි

17 November 2020
in දේශීය

කොරෝනා වෛසරය ආසාදිතයින් රැක බලා ගැනීම් සිදු කරන සුවවිරුවන් වෙනුවෙන් රජය විසින් අවදානම් දීමනාවක් ලබා දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසෝම උපාලි මහතා පවසයි.

ඒ මහතා සමාජමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මේ වන විට සෞඛ්‍ය අංශය විසින් ඉතා අවදානම් තත්ත්වයක මෙම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන බවයි.

ඒ අනුව ඔවුන් වෙනුවෙන් රජය මැදිහත්ව ඔවුන්ට අවශ්‍ය පහසුකම් මෙන්ම දීමනා ලබා දීමට කටයුතු කළ යුතු බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් ඔවුන්ට අවදානම් දීමනාවක් සහ රක්ෂණ ආවරණයක් ලබා දෙන්නේනම් එය ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බව උපාලි මහතා කියා සිටියේය.

මන්ද මෙම වසංගත තත්ත්වය හමුවේ සුවවිරුවන් රෝගී වුවහොත් මරණයට පත්වුවහොත් ඔවුන් යටතේ ජිවත් වන පිරිස් සඳහා එය ප්‍රයෝජනවත්වන බව උපාලි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 5
Previous Post

අපේ ආරක්ෂාව අපම සළසා ගත යුතුයි – කොළඹ නගරාධිපතිනිය කියයි

Next Post

2021 වර්ෂය සඳහා අයවැය අගමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

editor

editor

Next Post

2021 වර්ෂය සඳහා අයවැය අගමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved