• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඇත්තේ තවත් දින 15යි

15 June 2026
in දේශීය, පුවත්
වත්කම් හා බැරකම් ප්‍රකාශ  ඉදිරිපත් කිරීමට ඇත්තේ  තවත් දින 15යි
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter
2026 වර්ෂය සඳහා වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ජුනි 30 වනදාට යෙදී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව, එම ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා ඉතිරිව ඇත්තේ තවත් දින 15ක කෙටි කාලසීමාවක් පමණි. මෙවර වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු නව ක්‍රමවේද පිළිබඳව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්.ඒ. දිසානායක මහතා විශේෂ කරුණු කිහිපයක් අවධාරණය කර ඇත. ප්‍රධාන කරුණු ලෙස, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව, සියලුම නිලධාරීන් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (https://ald.ciaboc.gov.lk/) හරහා පමණක් මෙම ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය. පෙර පැවති නීතිවලට අමතරව, නව පනත යටතේ වෘත්තීය සමිති විධායක නිලධාරීන්, පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන්/කර්තෘවරුන්, ජාතික ක්‍රීඩා සංගම්වල නිලධාරීන්, රේගු අනුයෝජිතයන් සහ වාප්පු නිලධාරීන් වැනි නව පාර්ශවයන්ටද මෙම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත. අදාළ නිලධාරීන් 2026 මාර්තු 31 වන දිනට තමන් සතු වත්කම් සහ බැරකම් මෙහිදී ප්‍රකාශ කළ යුතුවේ.
කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙය අදාළ සියලුම නිලධාරීන්ගේ සෘජු වගකීමක් බවයි. වැඩිදුර තොරතුරු හෝ තාක්ෂණික ගැටලු පවතින්නේ නම්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ “වත්කම් සහ බැරකම් ප්‍රකාශ අංශය” වෙත දුරකථන ඔස්සේ සම්බන්ධ විය හැකිය.
Post Views: 76
Previous Post

දරුවන් දුම්කොළ හා නිකොටින්වලට ඇබ්බැහි වීම වැළැක්වීමට ශක්තිමත් ප්‍රතිපත්ති සහ නීති අත්‍යාවශ්‍යයි

Next Post

නයිටසීන් මත්ද්‍රව්‍ය මරණවලට වගකිව යුතු ජාවාරම්කරුගේ ළමා අපචාර රූප ජාලය හෙළිවෙයි…

Editor TTV News

Editor TTV News

Next Post
නයිටසීන් මත්ද්‍රව්‍ය මරණවලට  වගකිව යුතු ජාවාරම්කරුගේ ළමා අපචාර රූප ජාලය හෙළිවෙයි…

නයිටසීන් මත්ද්‍රව්‍ය මරණවලට වගකිව යුතු ජාවාරම්කරුගේ ළමා අපචාර රූප ජාලය හෙළිවෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

28 August 2026
විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved