27 July 2024
#සංවර්ධන

මන්ත්‍රි නාලකගේ වැටුපෙන් යටවත්ත ප්‍රදේශවල පානිය ජල නල එලිමට සහාය

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතා සිය පාර්ලිමෙන්තු මන්ත්‍රි සහ දිමනා මාතලේ සහ යටවත්ත ප්‍රදේශවල පානිය ජල නල එලිමට කාණු කැපිම සදහා අවශ්‍ය යන්ත්‍ර සදහා අවශ්‍ය වියදම් දැරිමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මාතලේ ගොලහැන්වත්ත , කුරුළු උයන, උතුරු මාතලේ නව ජනපදය හා යටවත්ත දැහැමි මාවත ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජානීය ජලනල එලිම මේ දිනවල සිදු වන අතර ඒ සදහා මුල්‍ය සහයන් ලබා දුන් බවද මන්ත්‍රිවරයා පැවසිය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *