• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බිරිඳගේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ASP ඕලුගල නීතියේ සහය පතයි!

අද බිරිඳ ලිඛිත දේශන ගොනු කරයි

23 July 2026
in දේශීය, පුවත්
මීගමුව බන්ධනාගාර ගැටුමේදී මියගිය 28 දෙනාගේ  වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කෙරේ
0
SHARES
50
VIEWS
Share on FacebookShare on Twitter

සිය බිරිඳ විසින් සිදු කරනු ලබන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළව, ඔහුගේ බිරිඳ වන කිතුලින්න ගමාතිගේ මෙතුරිකා ගුණරත්න මහත්මිය අද (23) සිය ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනු කළාය. තමන්ට සහ දරුවන්ට එල්ල වන බරපතළ තර්ජන හමුවේ බිරිඳගෙන් තාවකාලික ආරක්ෂණ නියෝගයක් ලබා ගැනීමට ඕලුගල මහතා මෙලෙස නීතිමය පියවර ගෙන තිබුණි. තමන් පසුපස හඹා ඒම, සේවා ස්ථානයට පැමිණ බාධා කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම සහ පෞද්ගලිකව සම්බන්ධ වීමට උත්සාහ කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස සහකාර පොලිස් අධිකාරීවරයා සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.නිරන්තරයෙන් එල්ල වන තර්ජන, රැකියා ස්ථානයට පැමිණ කරන බාධා කිරීම් සහ අනවශ්‍ය දුරකථන ඇමතුම් හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකට මෙන්ම සෞඛ්‍ය ගැටලුවලට ද ගොදුරු වූ බව සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණය හමුවේ සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, ගොනු කළ ලිඛිත දේශන මඟින් අදාළ සියලු චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බිරිඳගේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ මෙය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයක් නොව, සැමියාගේ කාර්‌යබහුල රැකියාව, විදේශ ගමන් සහ දරුවන් වෙනුවෙන් කාලය වෙන් නොකිරීම වැනි කරුණු මත පදනම් වූ සාමාන්‍ය විවාහ ආරවුලක් පමණක් බවයි. එමෙන්ම, මෙම චෝදනා සනාථ කිරීමට තරම් වෛද්‍ය වාර්‌තා, CCTV දර්ශන, දුරකථන සටහන් හෝ ස්වාධීන සාක්ෂි කිසිවක් පැමිණිලිකාර සැමියා පාර්‌ශ්වයෙන් ඉදිරිපත් කර නොමැති බව ද ඇය සඳහන් කරයි.සැමියා විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ සහ පෞද්ගලික සාක්ෂි ස්වාධීන නොවන බව පවසන බිරිඳ, තමා වෙත පනවා ඇති තාවකාලික ආරක්ෂණ නියෝගය වහාම අවලංගු කරන ලෙසත්, ස්ථිර ආරක්ෂණ නියෝගයක් නිකුත් නොකරන ලෙසත් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Post Views: 163
Previous Post

මීගමුව බන්ධනාගාර ගැටුමේදී මියගිය 28 දෙනාගේ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කෙරේ

Next Post

ලංකා සතොසෙන් පාරිභෝගිකයන්ට සහනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ලංකා සතොසෙන් පාරිභෝගිකයන්ට සහනයක්

ලංකා සතොසෙන් පාරිභෝගිකයන්ට සහනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

25 November 2026
Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

25 November 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AMDT නිර්මාණශීලී අධ්‍යාපන ආයතනය 21 වැනි සංවත්සරය සමරයි!

AMDT නිර්මාණශීලී අධ්‍යාපන ආයතනය 21 වැනි සංවත්සරය සමරයි!

26 November 2026
නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved