• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ ජේෂ්ඨ පුරවැසියන්ට AstraZeneca දෙවන මාත්‍රාව හෙට දිනයේ සිට

27 June 2021
in දේශීය

ඇස්ට්‍රාසෙනිකා (AstraZeneca)එන්නත් මාත්‍රා තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොළඹ මහ නගර සභාව වෙත ලබා දීම සිදුකර ඇත.

ඒ අනුව එම එන්නත්, හෙට (28) දිනයේ සිට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි ජේෂ්ඨ පුරවැසියන් හට දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.

ප්‍රධාන වශයෙන් මධ්‍යස්ථාන දෙකක මෙම එන්නත්කරණය සිදු කරනු ලබන අතර පළමු මධ්‍යස්ථානය උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශ ආවරණය වන පරිදි සුගතදාස එළිමහන් ක්‍රිඩාංගණයේත්, බොරැල්ල, බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ ආවරණය වන පරිදි කිරුළපණ මුගලන් පාරේ සිතුමිණ ප්‍රජා ශාලාවේ දී ද එන්නත් ලබාදීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

ඔබ විසින් පළමු එන්නත ලබා ගැනීමේදී ලබාදුන් දුරකථන අංකය වෙත COVID VACCINE යනුවෙන් SMS පණිවිඩයක් මගින් දිනය, වේලාව සහ ස්ථානය ලැබෙනු ඇත. එන්නත්කරණයට පැමිණීමේදී එම SMS පණිවිඩය රැගෙන ඒම අත්‍යවශ්‍ය වන අතර එන්නත්කරණ කාඩ්පත සහ ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අත්‍යවශ්‍ය වේ.

 

 

Post Views: 15
Previous Post

විදේශ රැකියා සදහා ඉහල නිපුණතාවයෙන් බල ගැන්වූ ශ්‍රමිකයන් යැවිමේ සූදානමක් – කම්කරු අමාත්‍යංශය

Next Post

ඇතැම් නිලධාරින් තීරණ ගන්න බයයි.. හිරේ යන්න වෙයි කියලා – ජනපති

editor

editor

Next Post

ඇතැම් නිලධාරින් තීරණ ගන්න බයයි.. හිරේ යන්න වෙයි කියලා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved