• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Business Card එකට නව යුගයක්

ශ්‍රී ලංකාවෙන් TapID ලෝකයට

18 August 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
Business Card එකට නව යුගයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සයිනැප්සස් ටෙක්නොලොජීස් (Synapseus Technologies) ආයතනය විසින් ව්‍යාපාරික සම්බන්ධතා කළමනාකරණය නව මානයකට ගෙන යමින් NFC තාක්ෂණය සහිත ශ්‍රී ලාංකීය ඩිජිටල් විසඳුමක් වන **’TapID’** හඳුන්වා දී ඇත.
සාම්ප්‍රදායික ව්‍යාපාරික කාඩ්පත් හුවමාරු කරගැනීමේදී මතුවන ගැටලුවලට විසඳුමක් ලෙස මෙය හඳුන්වා දී ඇති අතර, TapID NFC කාඩ්පතක් සරලව ටැප් කිරීම මඟින් පරිශීලකයාගේ ඩිජිටල් පැතිකඩ ක්ෂණිකව බෙදාගැනීමට සහ සම්බන්ධතා තොරතුරු සුරක්ෂිතව රඳවා ගැනීමට හැකි වේ.
මෙම වේදිකාව යටතේ හමුවූ පුද්ගලයන් පිළිබඳ සටහන් තබා ගැනීමට, සිහිකැඳවීම් සකස් කිරීමට සහ අවශ්‍ය පසු විපරම් සිදු කිරීමට පහසුකම් සපයා ඇත. ආයතන සඳහා වන Team Analytics පහසුකම මඟින් කණ්ඩායම් ගොඩනගන ව්‍යාපාරික සම්බන්ධතා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි අතර, දැනට මෙම පද්ධතිය ඉංග්‍රීසි, සිංහල, දෙමළ සහ අරාබි භාෂාවලින් භාවිත කළ හැක. එසේම NFC Business Cards වලට අමතරව QR Codes, NFC Coin Stickers සහ මිලිමීටර් 6ක තරම් සිහින් NFC Stickers Natural Wood සහ Brushed Metal නිමාවන්ගෙන් ලබාගත හැක. ජංගම යෙදුමක් ලෙසද ක්‍රියාත්මක වන බැවින් ඕනෑම මොහොතක තොරතුරු යාවත්කාලීන කරගත හැකි අතර, ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීම් කළ හැකි නම්‍යශීලී සැලසුම් යටතේ මෙය ලබාගත හැකිය.
ආයතනයේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ මිලින්ද ලොකුගේ මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික විසඳුම් නිර්මාණය කිරීමට ඇති හැකියාව TapID හරහා මනාව පෙන්නුම් කර ඇති බවයි.
Post Views: 6
Previous Post

SpaceX කොටස් ඉහළ යයි

Next Post

චූවා සමන්තගේ ඕඩරයකට හෝමාගම හඳයා අතුරුගිරියේදී පුද්ගලයෙකුට වෙඩි තබයි

Editor TTV News

Editor TTV News

Next Post
චූවා සමන්තගේ ඕඩරයකට හෝමාගම හඳයා අතුරුගිරියේදී පුද්ගලයෙකුට වෙඩි තබයි

චූවා සමන්තගේ ඕඩරයකට හෝමාගම හඳයා අතුරුගිරියේදී පුද්ගලයෙකුට වෙඩි තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved