• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටම පිරිසිදු කිරීමේ අත්තම ජාතික මෙහෙයුම අදින් ඇරඹෙයි

8 August 2026
in දේශීය, පුවත්
රටම පිරිසිදු කිරීමේ අත්තම ජාතික මෙහෙයුම අදින් ඇරඹෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන ‘අත්තම’ ජාතික පවිත්‍රතා වැඩසටහන අද (08) පෙ.ව. 8.00ට දිවයින පුරා ආරම්භ කෙරිණි.‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලය, ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධාන කරනු ලබන මෙම වැඩසටහන, දිවයින පුරා පිහිටි සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ. පරිසර ප්‍රජා සහජීවනය සහ පවිත්‍ර දේශයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණයි.ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අධීක්ෂණය යටතේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ප්‍රජාව අතර සහයෝගීතාව සහ සාම්ප්‍රදායික ශ්‍රම හුවමාරු සංකල්පය නැවත තරුණ පරපුර තුළ ප්‍රවර්ධනය කිරීම මෙහි විශේෂිත අරමුනකි. එමෙන්ම, පොදු දේපළ කෙරෙහි ධනාත්මක ආකල්ප ඇති කරමින් මහා මාර්ග, වෙළඳපොළ සහ පොදු ස්ථාන පිරිසිදුව තබා ගනිමින් දැකුම්කලු පරිසරයක් නිර්මාණය කිරීම ද අපේක්ෂා කෙරේ.

Post Views: 12
Previous Post

තලවකැලේ සද්ධර්මාරාමය නායයෑමේ තර්ජනයක…

Next Post

ශිෂ්‍යත්වය, උසස් පෙළ විභාග ගැන තීරණ රැසක් අද හෙළිවෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
ශිෂ්‍යත්වය, උසස් පෙළ  විභාග ගැන තීරණ රැසක්  අද හෙළිවෙයි!

ශිෂ්‍යත්වය, උසස් පෙළ විභාග ගැන තීරණ රැසක් අද හෙළිවෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved