අද (අගෝස්තු 22) පස්වරු 5:00 ට පමණ, පස් හැවිරිදි බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා මීරිගම පොලිස් භූමිය වෙත රැගෙන ගොස් පොලිසියට භාර දී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මීරිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
Post Views: 7