• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ දක්ෂ වෘත්තිකයන් පිටරටට වෛද්‍යවරුන් හා සරසවි ඇදුරන් 3,000කට වැඩි පිරිසක් රට හැර ගිහින්

22 August 2026
in දේශීය, පුවත්
ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරයේදී වධහිංසා කරනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විවිධ ආර්ථික සහ වෘත්තිමය ගැටලු හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තුන්දහසකට වැඩි පිරිසක් රට අතහැර ගොස් ඇති බව වාර්තා වේ.
ආර්ථික හා වෘත්තීය ගැටලු නිසා විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 1,489 දෙනෙකු 2022 සිට 2024 දක්වා වසර තුනක කාලය තුළ පමණක් රටින් පිටව ගොස් ඇත. සමස්තයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් 2,500ක් පමණ රාජ්‍ය සේවය අතහැර ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. වෛද්‍යවරුන් රට හැරයෑම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1,200කට වැඩි පාඩුවක් සිදුව ඇති බව ගණන් බලා ඇති අතර, තවත් වෛද්‍යවරුන් 2,000කට වැඩි පිරිසක් විදේශගත වීමට සූදානමින් සිටිති.
පශ්චාත් උපාධි සහ අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී, යළි පැමිණීමේ ගිවිසුම් කඩ කරමින් සේවයට වාර්තා නොකළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංඛ්‍යාව 514ක් පමණ වන අතර, ඔවුන් රජයට සහ විශ්වවිද්‍යාල පද්ධතියට ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 340ක් පමණ වේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ මහ බැංකු දත්තවලට අනුව, පසුගිය වසරේදී විදේශ රැකියා සහ සංක්‍රමණ සේවා සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති සමස්ත ශ්‍රමිකයන් සංඛ්‍යාව 310,915කි. එයින් බහුතරයක් එනම් සියයට 76කට අධික ප්‍රමාණයක් නිපුණ සහ වෘත්තීය මට්ටමේ සංක්‍රමණිකයන් වීම විශේෂත්වයකි.
Post Views: 4
Previous Post

ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරයේදී වධහිංසා කරනවා

Next Post

මීරිගම පොළ භූමියේදී පස් හැවිරිදි දැරියක් පැහැරගැනීමට තැත් කළ පුද්ගලයෙක් ප්‍රදේශවාසීන් අල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරයේදී වධහිංසා කරනවා

මීරිගම පොළ භූමියේදී පස් හැවිරිදි දැරියක් පැහැරගැනීමට තැත් කළ පුද්ගලයෙක් ප්‍රදේශවාසීන් අල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved