• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලබන 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අවධානය – අධ්‍යාපන ඇමැති

8 January 2021
in දේශීය

ලබන ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීමට සලකා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඊට අදාළව සෞඛ්‍ය අංශ සමඟ සාකච්ජා කරන බවත්, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් යටතේ එය ක්‍රියාත්මක කරන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රටතුළ මේ වන විට දැඩි ව්‍යාකූල තත්ත්වයක් පවතින බවත්, මෙම ගෝලීය ප්‍රශ්නයෙන් මිදීමට රජය ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් ගැටලුව විසදීම සඳහා පියවරෙන් පියවර කටයුතු කරන බවත්, තුලනාත්මක වැඩපිළිවෙලක් රටතුළ ක්‍රියාත්මක බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

Post Views: 7
Previous Post

නායකයින් අවස්ථාවාදීන් බව කුමාර වෙල්ගම කියයි

Next Post

දෛනික කටයුතුවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ක්‍රියාත්මක විය යුතුයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

editor

editor

Next Post

දෛනික කටයුතුවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ක්‍රියාත්මක විය යුතුයි - සෞඛ්‍ය අමාත්‍යාංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved