• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ප්‍රකට ඔස්ට්‍රියානු ස්ත්‍රීවාදී කලාකාරිනී වැලී එක්ස්පෝර්ට් අභාවප්‍රාප්ත වෙයි

15 May 2026
in පුවත්, විදෙස්
ප්‍රකට ඔස්ට්‍රියානු ස්ත්‍රීවාදී කලාකාරිනී  වැලී එක්ස්පෝර්ට් අභාවප්‍රාප්ත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පශ්චාත් යුධ යුරෝපයේ ස්ත්‍රීවාදී කලා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම චරිතයක් වූ ඔස්ට්‍රියානු ජාතික වැලී එක්ස්පෝර්ට් (Valie Export) වයස අවුරුදු 85ක්ව සිටියදී වියනා නුවරදී අභාවප්‍රාප්ත වූ බව ඇයගේ පදනම ඊයේ (බ්‍රහස්පතින්දා) නිවේදනය කළේය.
1940 වසරේ ලින්ස් (Linz) හි වෝල්ට්‍රවුඩ් ලෙහ්නර් (Waltraud Lehner) නමින් උපත ලැබූ ඇය, කුඩා කලදීම විවාහ වී දරුවෙකු ලැබුවද, සාම්ප්‍රදායික ගෘහණියකගේ භූමිකාව තමන්ට නොගැලපෙන බව පවසමින් පසුව වියනා නුවර වෙත සංක්‍රමණය විය. 1960 දශකයේදී ඇය සිය නම “VALIE EXPORT” ලෙස වෙනස් කරගත් අතර, එය ඇයගේ අන්වර්ථ නාමයක් සහ එවකට ජනප්‍රියව පැවති සිගරට් සන්නාමයක් පාදක කරගනිමින් නිර්මාණය වූවකි. ඇය සිය නම ඉංග්‍රීසි කැපිටල් අකුරින් භාවිතා කිරීම පවා කාන්තාව සවිබල ගැන්වීමේ සංකේතයක් ලෙස සැලකේ.
වැලී එක්ස්පෝර්ට් සිය වෘත්තීය ජීවිතයේ මුල් අවධියේදී කාන්තා ශරීරය සහ සමාජය තුළ කාන්තාවට හිමි ස්ථානය පිළිබඳව පැවති මතවාදයන්ට අභියෝග කිරීම සඳහා ප්‍රසිද්ධ ස්ථානවල විවිධ නිර්භීත ඉදිරිපත් කිරීම් (Performance art) සිදු කළාය. පසුව ඇය වීඩියෝ නිර්මාණ සහ සිනමාව ඔස්සේද සිය කලා කටයුතු පුළුල් කළාය. ඇයගේ “Tapp- und Tastkino” සහ “Aktionshose: Genitalpanik” වැනි නිර්මාණ මෙන්ම “Unsichtbare Gegner” සහ “Syntagma” වැනි පර්යේෂණාත්මක චිත්‍රපට ලොව පුරා ඉහළ ඇගයීමකට ලක් විය.
Post Views: 3
Previous Post

ඊජිප්තුවෙන් ලොව මෙතෙක් නොදුටු ටූටන්කාමන් සොහොන් ගැබේ අංගයක් සහ ප්‍රතිසංස්කරණය කළ සොහොන් ගැබ් දෙකක් එළිදක්වයි

Next Post

CIA අධ්‍යක්ෂවරයා හවානා නුවරදී කියුබානු බලධාරීන් හමුවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved