Editor TTV News

Editor TTV News

කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සිකුරාදා භාර දීමට විපක්ෂය සූදානම්

කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සිකුරාදා භාර දීමට විපක්ෂය සූදානම්

කතානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව චෝදනා 49ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාවක් එළඹෙන සිකුරාදා (9) දින භාරදීමට නියමිත බව සමගි ජන...

ජනතාව අහනවා කෝ හොරු ඇල්ලුවද කියලා ඒවට උත්තර නැතිව අනුරට තර්ජනයක් වුණ නාමල්ව හිරේ දැම්මා

ජනතාව අහනවා කෝ හොරු ඇල්ලුවද කියලා ඒවට උත්තර නැතිව අනුරට තර්ජනයක් වුණ නාමල්ව හිරේ දැම්මා

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ මහා පරිමාණ සොරකම් අල්ලන බවට ප්‍රකාශ කරමින් වුව ද, අද එවැන්නක් සිදු නොවන බව ශ්‍රී ලංකා...

ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් රැස්වෙයි

ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් රැස්වෙයි

1996 අංක 28 දරන ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත වෙනුවට නව පනතක් සකස් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු...

ලෝක ළමා දිනය වෙනුවෙන් කටුබැද්ද ආතර් සී. ක්ලාක් ආයතනයෙන් දරුවන්ට නව තාක්ෂණික අත්දැකීමක්

ලෝක ළමා දිනය වෙනුවෙන් කටුබැද්ද ආතර් සී. ක්ලාක් ආයතනයෙන් දරුවන්ට නව තාක්ෂණික අත්දැකීමක්

ලෝක ළමා දිනය නිමිත්තෙන් දරුවන් නව මානයක් කරා රැගෙන යෑමේ අරමුණින් නව තාක්ෂණය හඳුන්වා දීමේ විශේෂ වැඩසටහනක් මොරටුව, කටුබැද්ද නවීන...

මරණ දඬුවම නියම වූ අනෝජන් වෙනුවෙන් අභියාචනයක් ගොනු කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් හෙට සෞදි අරාබියට

මරණ දඬුවම නියම වූ අනෝජන් වෙනුවෙන් අභියාචනයක් ගොනු කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් හෙට සෞදි අරාබියට

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නිදහස් කරගැනීම වෙනුවෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමේ කටයුතු පිළිබඳ...

අඳුරට ගිය ළමා ජීවිත රැසකට නැවත එළිය දුන් ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ අපූරු වැඩපිළිවෙළ

අඳුරට ගිය ළමා ජීවිත රැසකට නැවත එළිය දුන් ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ අපූරු වැඩපිළිවෙළ

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව දිර්ඝ කාලයක් පාසල් නොගොස් මඟහැර සිටි පාසල් දරුවන් 30කට වැඩි පිරිසක් නැවත පාසල් වෙත ඇතුළත් කර...

රාජතාන්ත්‍රික සබඳතා නොමැති රටවල නියමුවන්ට ඊශ්‍රායල ගුවන් ගමන් තහනම් වන ලකුණු

රාජතාන්ත්‍රික සබඳතා නොමැති රටවල නියමුවන්ට ඊශ්‍රායල ගුවන් ගමන් තහනම් වන ලකුණු

ඩුබායි රාජ්‍යයට අයත් 'flydubai' ගුවන් සේවයේ ගුවන් යානයක් පැහැර ගැනීමට තැත් කළ සහායක ගුවන් නියමුවා, ඊශ්‍රායලයේ 'බෙන්-ගුරියන්' ගුවන්තොටුපළ වෙත ගමන්...

IMF පදයට නටමින් ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකරන ලෙස විපක්ෂ නායක සජිත්ගෙන් රජයට දැඩි අවවාදයක්

IMF පදයට නටමින් ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකරන ලෙස විපක්ෂ නායක සජිත්ගෙන් රජයට දැඩි අවවාදයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) අවශ්‍ය පරිදි ගිවිසුම් පවත්වාගෙන යමින් ජනතාව තවදුරටත් පීඩාවට පත්කිරීම වෙනුවට ජනතාවට සහන ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු...

ජාත්‍යන්තර වෙළඳාම හමුවේ යුරෝපා සංගමය බලගැන්වීමට ප්‍රංශයෙන් සහ ජර්මනියෙන් නව යෝජනා

ජාත්‍යන්තර වෙළඳාම හමුවේ යුරෝපා සංගමය බලගැන්වීමට ප්‍රංශයෙන් සහ ජර්මනියෙන් නව යෝජනා

ජාත්‍යන්තර වෙළඳාම දේශපාලනික සහ ආර්ථික මෙවලමක් ලෙස වැඩිවැඩියෙන් භාවිත වන වර්තමාන ගෝලීය වාතාවරණය තුළ, යුරෝපා සංගමයට ආර්ථික වශයෙන් හානි සිදුකරන...

ඉන්ධන හිඟයක් නෑ

ඉන්ධන හිඟයක් නෑ

දිවයින පුරා කිසිදු ඉන්ධන හිඟයක් හෝ සැපයුම් බාධාවක් නොමැති බැවින් අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා...

Page 27 of 4479 1 … 26 27 28 … 4,479
  • Trending
  • Comments
  • Latest

Recent News