• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොල්ලන්ගේ යකඩ හීන හැබෑ කරයි

BMW, Ducati අධිබල බයික් ගේන ව්‍යාපාරයක් අරඹයි

20 April 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
කොල්ලන්ගේ යකඩ හීන හැබෑ කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති නිශ්ශංඛ සේනාධිපති මහතා විසින් මෙරට තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් යුරෝපීය ප්‍රමිතියෙන් යුතු උසස් තත්ත්වයේ යතුරුපැදි සහනදායී මිලකට හඳුන්වා දීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
සාමාන්‍ය පාරිභෝගිකයන්ට රුපියල් 85,000ක මුදලක් ගෙවා යතුරුපැදියක් රැගෙන යාමට අවස්ථාව සලසා ඇති අතර, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සේවයේ නියුතු මෙන්ම විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් රුපියල් 3,000ක් වැනි ඉතා සුළු මූලික ගෙවීමක් යටතේ යතුරුපැදි ලබා දීමට පියවර ගෙන ඇත. මීට අමතරව විශේෂ කාර්ය බලකායේ (STF) රාජකාරි සඳහා රුපියල් මිලියන 430ක් වටිනා සුපිරි යතුරුපැදි 50ක් නොමිලේ ලබා දී ඇති අතර ඒවායේ ඉදිරි වසර 15ක නඩත්තු කටයුතු ද නොමිලේ සිදු කිරීමට ඇවන්ගාඩ් සමාගම එකඟ වී තිබේ.
චීනයෙන් ආනයනය කරන මෙම යතුරුපැදි සඳහා වසර හතරක පූර්ණ වගකීමක් හිමිවන අතර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ වුවද ඉදිරි වසර හතරක කාලය සඳහා අමතර කොටස්වල මිල නොවෙනස්ව තබා ගැනීමට සේනාධිපති මහතා සහතික වී ඇත. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී අප්‍රිකානු රටවලට ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවත්, මෙය ලාභයට වඩා තාරුණ්‍යයේ සිහින සැබෑ කරන මෙහෙවරක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 7
Previous Post

ජවිපෙ නායකයන් සාර් රජ සමයේ මෙන් සැප විඳිනවා

Next Post

ජන සංඛ්‍යාත අවභාවිත කරමින් ඇතැම් මාධ්‍ය බොරුව ප්‍රචලිත කරනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැද පෙරදිග අර්බුදය හමුවේ  ලක්වැසි අප  බලාපොරොත්තු වූ  තීරණාත්මක පණිවිඩය මෙන්න

26 April 2026
ගාලු මුවදොර අබියසදී සියලු දෙනා  මවිත කරමින් මනස සහ ශරීරය  එක්තැන් කළ  ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

ප්‍රහාරය හමුවේ ක්‍රියා කළ  ආරක්ෂක නිලධාරීන්ගේ  නිර්භීතභාවය  ජනපති ට්‍රම්ප්ගේ ඇගයීමට

හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ  යුද හමුදා සෙබළෙක්  කල්පිටියේදී අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැද පෙරදිග අර්බුදය හමුවේ  ලක්වැසි අප  බලාපොරොත්තු වූ  තීරණාත්මක පණිවිඩය මෙන්න

මැද පෙරදිග අර්බුදය හමුවේ ලක්වැසි අප බලාපොරොත්තු වූ තීරණාත්මක පණිවිඩය මෙන්න

26 April 2026
ගාලු මුවදොර අබියසදී සියලු දෙනා  මවිත කරමින් මනස සහ ශරීරය  එක්තැන් කළ  ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

ගාලු මුවදොර අබියසදී සියලු දෙනා මවිත කරමින් මනස සහ ශරීරය එක්තැන් කළ ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

26 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved