• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැරණියගලදී පොලිසිය සහ තරුණයින් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් තොරතුරු හෙළිවේ

19 June 2026
in දේශීය, පුවත්
දැරණියගලදී පොලිසිය සහ  තරුණයින් අතර ඇතිවූ ගැටුම  සම්බන්ධයෙන් තොරතුරු හෙළිවේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් දැරණියගල, නූරි පාරේ පිහිටි නිවසක් වැටලීමට ගිය අවස්ථාවේදී පොලිසිය සහ තරුණයින් අතර ඇතිවූ ගැටුම පිළිබඳ තවත් තොරතුරු වාර්තා වී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු නිර්නාමික තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය සමඟ සිටි තරුණයින් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් තමන් සතුව මත්ද්‍රව්‍ය නොමැති බව පවසමින් සහ පොලිසිය තමන්ට පහරදුන් බවට චෝදනා කරමින් එම තරුණයින් උණුසුම් ලෙස හැසිරී ඇත.
අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකු මුදාහරින ලෙස බලකරමින් මෙම පිරිස සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරියෙකුට තර්ජනය කර ඇති අතර, එම නිලධාරියා අත තිබූ මාංචු ගලවා ඉවත් කිරීමත් සමඟම එම නිලධාරියාට පන්න පන්නා පහරදී ඇත. එසේම, පොලිස් නිලධාරියෙකුගේ මුදල් පසුම්බියක අයිස් මත්ද්‍රව්‍ය ඇති බව පවසමින් තරුණයෙකු ප්‍රකෝපකාරී ලෙස හැසිරී තිබේ.
අනතුරුව අත්අඩංගුවේ සිටි සැකකරුවන් මුදාගෙන ඇති අතර, පසුව අදාළ මුදල් පසුම්බිය දැරණියගල පොලිසියට භාරදීමට කටයුතු කර ඇත. මෙම ගැටුමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අවිස්සාවේල්ල රෝහලටත්, පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් සිව්දෙනා දැරණියගල රෝහලටත් ඇතුළත් කර ප්‍රතිකාර ලබති.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
Post Views: 1
Previous Post

ඊශ්‍රායලය සහ ලෙබනනයේ ත්‍රස්ත සංවිධානයක්

Next Post

වසර 35ක සේවයෙන් පසු අමෙරිකානු එයාර් ෆෝස් වන් බෝයිං 747 යානය විශ්‍රාම ගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved