• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වසර 35ක සේවයෙන් පසු අමෙරිකානු එයාර් ෆෝස් වන් බෝයිං 747 යානය විශ්‍රාම ගනියි

19 June 2026
in පුවත්, විදෙස්
වසර 35ක සේවයෙන් පසු  අමෙරිකානු  එයාර් ෆෝස් වන් බෝයිං 747 යානය  විශ්‍රාම ගනියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වසර 35ක කාලයක් අමෙරිකානු ජනාධිපතිවරුන්ගේ නිල ගුවන් යානය ලෙස සේවය කළ සුප්‍රකට බෝයිං 747 යානය සිය අවසන් මෙහෙයුම් පියාසර කිරීම සිදුකරමින් නිල වශයෙන් විශ්‍රාම ගෙන තිබේ. ප්‍රංශයේ පැවැති G7 සමුළුවට සහභාගී වී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගෙන බ්‍රහස්පතින්දා අලුයම මේරිලන්ඩ් හි ජොයින්ට් බේස් ඇන්ඩෲස් ගුවන් තොටුපළ වෙත ළඟා වීම එහි අවසන් ගමන ලෙස සටහන් විය.
ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් ජනාධිපතිවරයාගේ පාලන සමයේ සිට බලයට පත් වූ සියලුම අමෙරිකානු ජනාධිපතිවරුන්ට සේවය සැපයූ මෙම යානය වෙනුවෙන් ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමාජ මාධ්‍ය හරහා සිය ගෞරවය සහ උපහාරය පළ කර තිබුණි.
මෙම යානය විශ්‍රාම ගැන්වීමත් සමඟ අන්තර්කාලීන පියවරක් ලෙස කටාර් රාජ්‍යයෙන් තෑගි කරන ලද බෝයිං 747 යානයක් ජනාධිපති නිල යානා ඇණියට එක් කර ගැනීමට පියවර ගෙන ඇත. අමෙරිකානු ගුවන් හමුදාව විසින් මෙම යානයේ ප්‍රතිසංස්කරණ සහ පරීක්ෂණ පියාසර කටයුතු සාර්ථකව අවසන් කර ඇති අතර, එය නවීකරණය කිරීමට වැය වූ මුදල ඩොලර් මිලියන 400 ඉක්මවා නොමැත.මෙම නව යානය රතු, සුදු සහ නිල් යන වර්ණවලින් හැඩගැන්වූ නව සැලසුමකින් යුක්ත වීම විශේෂත්වයකි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන මාසයේ පැවැත්වෙන අමෙරිකාවේ 250 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව සවුත් ඩැකෝටා වෙත සිදුකරන සංචාරයේදී මෙම නව යානයේ සමාරම්භක පියාසර කිරීමට සහභාගී වීමට නියමිතය.
අමෙරිකානු ගුවන් හමුදාව විසින් ඩොලර් බිලියන 5.6ක පිරිවැයකින් ඇණවුම් කර ඇති නවතම ජනාධිපති බෝයිං 747 යානා දෙක සේවයට එක්වන තෙක් මෙම කටාර් යානය අන්තර්කාලීන පියවරක් (Bridge aircraft) ලෙස භාවිත කිරීමට නියමිතය. ජනාධිපතිවරයා ගමන් ගන්නා ඕනෑම ගුවන් හමුදා යානයක් සඳහා ‘එයාර් ෆෝස් වන්’ යන නිල සංඥා නාමය භාවිත වන බැවින්, මෙහෙයුම් අවශ්‍යතා අනුව ඉදිරියේදී යානා කිහිපයක්ම එම නමින් භාවිත කළ හැකි බව අමෙරිකානු ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
Post Views: 3
Previous Post

දැරණියගලදී පොලිසිය සහ තරුණයින් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් තොරතුරු හෙළිවේ

Next Post

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය සමාජයෙන් ඉවත් කිරීමට රජය ශක්තිමත් තීන්දුවක් ගෙන තිබෙනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved