• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් හොද කරනවැයි කියන පෙති අන්තර්ජාලය හරහා මිලදිගැනීමට යාමෙන් වළකින්න

6 May 2021
in දේශීය

COVID-19 වයිරස ආසාදිතයන් සදහා ‘ලොව එකම ආහාරමය අතිරේකය’ නමින් හැදින්වෙන පෙති වර්ග කිහිපයක් සමාජ මාධ්‍ය වෙබ් අඩවි උපයෝගී කරගනිමින් අලෙවි කරගැනීමට යම් කණ්ඩායමක් කරයුතු කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම සංගමය කියා සිටින්නේ ෆේස්බුක් පරිශීලකයන් දහතුන් දහසකට අධික පිරිසක් මෙම ව්‍යාජ පෙති වර්ගය සම්බන්ධයෙන් වන අන්තර්ගතයන් හුවමාරු කරගෙන ඇති අතර වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහාද මෙම ව්‍යාජ පෙති වර්ගය සම්බන්ධ අන්තර්ගතයන් හුවමාරු වෙමින් පවතින බවයි.

සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු නොකරන ලද මෙවැනි නිෂ්පාදන අන්තර්ජාලය හරහා මුදල් ගෙවා ලබාගැනීමට යාමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මජනතාව දැනුවත් කරයි.

 

Post Views: 10
Previous Post

පෝට්සිටි ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබන 18 වනදා පාර්ලිමේන්තුවට – කථානායක

Next Post

රණවිරුවන්ට හිමි සහන අප්‍රේල් 27 සිට – ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි

editor

editor

Next Post

රණවිරුවන්ට හිමි සහන අප්‍රේල් 27 සිට - ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved