27 April 2024
#දේශීය

පෝට්සිටි ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබන 18 වනදා පාර්ලිමේන්තුවට – කථානායක

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (05) තමා වෙත ලැබුනු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

කථානායකවරයා කියා සිටියේ ඒ අනුව, එම තින්දුවව මැයි 18 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *