බදුල්ල, හාලිඇල, ග්ලේන්ඇල්පින් වත්ත ආශ්‍රිත කැලෑ ප්‍රදේශයක අද (19) සවස හදිසි ගින්නක් හටගෙන තිබේ. මේ වන විටත් ගින්න ප්‍රදේශය පුරා වේගයෙන් පැතිර යමින් පවතින බව වාර්තා වන අතර, යම් කිසි පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් මෙම ගිනි තැබීම සිදුකරන්නට ඇති බව ප්‍රදේශවාසීන් සැක පළ කරති.
Post Views: 3