• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බදුල්ලේ සියලු ආගමික පූජ්‍ය පක්ෂය උදෙසා විශේෂ වෛද්‍ය සායනයක් අගෝස්තු 22 දා

14 August 2026
in දේශීය, පුවත්
බදුල්ලේ සියලු ආගමික  පූජ්‍ය පක්ෂය උදෙසා  විශේෂ වෛද්‍ය සායනයක්  අගෝස්තු 22 දා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
“දිවියට සුවයක් දහමට සවියක්” යන තේමාව පෙරදැරි කරගනිමින්, බදුල්ල දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය ඇතුළු සියලු ආගමික පූජ්‍ය පක්ෂය වෙනුවෙන් විශේෂ වෛද්‍ය සායනයක් 2026 අගෝස්තු 22 වන සෙනසුරාදා බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගමික පූජ්‍ය පක්ෂයේ කායික හා මානසික සුවතාවය තහවුරු කිරීමේ මූලික අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බදුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලය, බදුල්ල දිස්ත්‍රික් ජාතික භික්ෂු පෙරමුණ, ඌව පළාත් සභාව සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම සායනය සංවිධානය කරනු ලබන අතර, ඊට අදාළ මූලික සාකච්ඡාවක් ඌව පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේදී පවත්වන ලදී.
මෙම සාකච්ඡාව සඳහා බදුල්ල දිස්ත්‍රික් ජාතික භික්ෂු පෙරමුණේ සභාපති ශාස්ත්‍රපති දෙහිවින්නේ ගුණානන්ද හිමි, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම ඇතුළු පළාත් සභාවේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
Post Views: 0
Previous Post

නියඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පානීය ජල හිඟයක්

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved