• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය නිසා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකක දෙකක් ඒකාබද්ධ කෙරේ

29 May 2026
in දේශීය, පුවත්
වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය නිසා  බදුල්ල ශික්ෂණ රෝහලේ  දැඩි සත්කාර ඒකක දෙකක්  ඒකාබද්ධ කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බදුල්ල ශික්ෂණ රෝහලේ පවතින වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය හේතුවෙන්, දැනට වෙන වෙනම පවත්වාගෙන යනු ලබන දැඩි සත්කාර ඒකක දෙකක් තාවකාලිකව ඒකාබද්ධ කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති බව ලංකා සී නිවුස් වාර්තා කරයි.
ඒ අනුව මෙතෙක් වෙන වෙනම ක්‍රියාත්මක වූ ශල්‍ය දැඩි සත්කාර ඒකකය (SICU) සහ වෛද්‍ය දැඩි සත්කාර ඒකකය (MICU), මෙම මස 25 වන දින සිට එක් ඒකකයක් ලෙස SICU පරිශ්‍රය තුළ ඒකාබද්ධව ක්‍රියාත්මක වන බව බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය හිමාලි විජේගුණසේකර මහත්මිය පවසන්නීය. පවතින වෛද්‍ය හිඟයට විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර, රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු අදාළ සියලුම අංශ මේ පිළිබඳව දැනුවත් කර තිබේ. කෙසේ වෙතත්, මෙය තාවකාලික පියවරක් පමණක් බව අවධාරණය කරන රෝහල් අධ්‍යක්ෂවරිය, වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය මඟහැරුණු වහාම මෙම දැඩි සත්කාර ඒකක දෙක පෙර පරිදිම වෙන වෙනම පවත්වාගෙන යාමට කටයුතු සූදානම් කරන බවද වැඩිදුරටත් සඳහන් කළාය.
Post Views: 5
Previous Post

ඇමරිකාව සහ ඉරානය අතර තාවකාලික එකඟතාවක් අවසන් තීරණය ජනාධිපති ට්‍රම්ප් අතේ

Next Post

රජයේ රුපියල් බිලියන 100ක සහනාධාර පැකේජය සැප්තැම්බර් මාසය වන විට අවසන් වීමට නියමිතයි

Editor TTV News

Editor TTV News

Next Post
රජයේ රුපියල් බිලියන 100ක  සහනාධාර පැකේජය  සැප්තැම්බර් මාසය වන විට  අවසන් වීමට නියමිතයි

රජයේ රුපියල් බිලියන 100ක සහනාධාර පැකේජය සැප්තැම්බර් මාසය වන විට අවසන් වීමට නියමිතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved