• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ රුපියල් බිලියන 100ක සහනාධාර පැකේජය සැප්තැම්බර් මාසය වන විට අවසන් වීමට නියමිතයි

29 May 2026
in දේශීය, පුවත්
රජයේ රුපියල් බිලියන 100ක  සහනාධාර පැකේජය  සැප්තැම්බර් මාසය වන විට  අවසන් වීමට නියමිතයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන රුපියල් බිලියන 100ක සහනාධාර පැකේජය තාවකාලික එකක් බවත්, එය සැප්තැම්බර් මාසය වන විට අවසන් වීමට නියමිත බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා ප්‍රකාශ කරයි. ඇතැම් විට එම සහනාධාර සැප්තැම්බර් මාසයටත් පෙර අවසන් වීමට ඉඩ ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වැනි සහ හයවැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය. මෙම සමාලෝචන සාර්ථක වීමත් සමඟ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක් ලබා ගැනීමට ප්‍රවේශය ලැබෙන අතර, ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සම්පූර්ණ මූල්‍ය පහසුකම් ප්‍රමාණය ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ යනු ඇත.
ශ්‍රී ලංකාවේ උද්ධමනය 2022 වසරේ පැවති 60% – 70% මට්ටමේ සිට මේ වන විට තනි අංකයක මට්ටම දක්වා පහත වැටී ඇත. උද්ධමනය පාලනය කිරීම සහ විනිමය අනුපාත නම්‍යශීලීව පවත්වාගෙන යමින් විදේශ සංචිත යළි ගොඩනැංවීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. රජය සහ මූල්‍ය අරමුදල අතර ඇති කරගත් එකඟතාවන්ට අනුව මෙම තාවකාලික සහනාධාර පැකේජය පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති බවත්, එම ඉලක්කයන් පවත්වාගෙන යාම පිළිබඳව අවබෝධයකින් පසුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
Post Views: 6
Previous Post

වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය නිසා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකක දෙකක් ඒකාබද්ධ කෙරේ

Next Post

පොලිස් අණ නොතකා යන වාහනවලට එරෙහිව දැඩි බලය භාවිත කරන බව පොලිසිය පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
පොලිස් අණ නොතකා යන  වාහනවලට එරෙහිව දැඩි බලය  භාවිත කරන බව පොලිසිය පවසයි

පොලිස් අණ නොතකා යන වාහනවලට එරෙහිව දැඩි බලය භාවිත කරන බව පොලිසිය පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved