• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

4 May 2026
in දේශීය, පුවත්
ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමග  සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අම්බලන්ගොඩ, බලපිටිය ප්‍රදේශයේදී විදේශයක නිෂ්පාදිත පිස්තෝලයක් ඇතුළු උපකරණ සහ මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, පතරොම් ගැබක්, ජීව පතරොම් 16ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 500ක් පොලිස් භාරයට ගෙන ඇත.
මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ බලපිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුට මෙම ගිනිඅවිය ලබාදුන් බව කියන 22 හැවිරිදි අනෙක් සැකකරු ද පෙරේදා රාත්‍රියේ වාද්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනාම බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මෙම සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවෙකු සමග සමීප සම්බන්ධතා පවත්වන අය බවට තොරතුරු අනාවරණය වී ඇත. යම් අපරාධයක් සිදු කිරීමේ අරමුණින් මෙම ගිනිඅවිය මොවුන්ට ලබාදී ඇති බවට සැක කෙරේ.
අහුංගල්ල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Post Views: 0
Previous Post

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා අද කොළඹ ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

Next Post

වැටුප් නොගෙවීමට එරෙහිව උණබම්බු ගේට්ටුකරුවෝ හුණුගල් දුම්රිය නතර කරති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අතුරුගිරියේදී සිදුවූ බිහිසුණු අනතුරකින්  තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

අතුරුගිරියේදී සිදුවූ බිහිසුණු අනතුරකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

4 May 2026
ඉන්ධන මිල සූත්‍රය  සමාලෝචනය කරන ලෙස  ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ  සංගමයෙන් ඉල්ලීමක්

ධාවනය වෙමින් තිබූ  ත්‍රීරෝද රථයක් හැටන්හිදී  ගිනි ගනියි

NDB වංචාව සම්බන්ධයෙන්  ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අතුරුගිරියේදී සිදුවූ බිහිසුණු අනතුරකින්  තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

අතුරුගිරියේදී සිදුවූ බිහිසුණු අනතුරකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

4 May 2026
ඉන්ධන මිල සූත්‍රය  සමාලෝචනය කරන ලෙස  ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ  සංගමයෙන් ඉල්ලීමක්

ඉන්ධන මිල සූත්‍රය සමාලෝචනය කරන ලෙස ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved