• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැටුප් නොගෙවීමට එරෙහිව උණබම්බු ගේට්ටුකරුවෝ හුණුගල් දුම්රිය නතර කරති

4 May 2026
in දේශීය, පුවත්
වැටුප් නොගෙවීමට එරෙහිව  උණබම්බු ගේට්ටුකරුවෝ  හුණුගල් දුම්රිය නතර කරති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිවු මසක් තිස්සේ වැටුප් නොගෙවීම හේතුවෙන් පුත්තලම සහ පාලවිය අතර ධාවනය වන හුණුගල් ප්‍රවාහන දුම්රිය නවතා උණබම්බු ගේට්ටුකරුවන් පිරිසක් විරෝධතාවක නිරත වී ඇත.
පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවට අදාළ අරුවක්කාඩු දුම්රිය මාර්ගයේ සේවය කරන තාවකාලික ගේට්ටුකරුවන්ට මාස හතරක කාලයක සිට වැටුප් ලැබී නොමැත. කරඩිපුවල් දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය නවතා මොවුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පෙරේදා (02) මෙම විරෝධය පළ කර තිබේ.
වසර 14ක පමණ කාලයක සිට සේවය කරන මෙම පිරිසට මසකට ලැබෙන්නේ රුපියල් 7,500ක වැටුපක් පමණි. රජය විසින් වැඩිකළ රුපියල් 7,500ක දීමනාව සමඟ තමන්ට රුපියල් 15,000ක වැටුපක් ලැබිය යුතු වුවත්, දැනට ලැබෙන රුපියල් 7,500ක මුදල පවා මාස හතරකින් ලැබී නැති බව ඔවුහු පවසති.
වනාතවිල්ලුව පොලිස් නිලධාරීන් සහ දුම්රිය බලධාරීන් පැමිණ සාකච්ඡා කළද, විරෝධතාකරුවන් ඉවත් නොවූයේ සිමෙන්ති සමාගමේ වගකිවයුතු නිලධාරියෙකු පැමිණෙන තෙක්ය. පසුව එම ස්ථානයට පැමිණි සමාගමේ අදාළ නිලධාරියෙකු ගැටලුව විසඳීමට සති තුනක කාලයක් ඉල්ලා සිටි අතර, එම කාලය තුළ විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ විරෝධතාවල නිරත වන බව පවසමින් පිරිස විසිර ගියහ.
Post Views: 1
Previous Post

ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

ශ්‍රී ලංකා සහ මාලදිවයින් ජනාධිපතිවරුන් අතර විශේෂ හමුවක් අද

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා සහ මාලදිවයින්  ජනාධිපතිවරුන් අතර  විශේෂ හමුවක් අද

ශ්‍රී ලංකා සහ මාලදිවයින් ජනාධිපතිවරුන් අතර විශේෂ හමුවක් අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අතුරුගිරියේදී සිදුවූ බිහිසුණු අනතුරකින්  තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

අතුරුගිරියේදී සිදුවූ බිහිසුණු අනතුරකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

4 May 2026
ඉන්ධන මිල සූත්‍රය  සමාලෝචනය කරන ලෙස  ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ  සංගමයෙන් ඉල්ලීමක්

ඉන්ධන මිල සූත්‍රය සමාලෝචනය කරන ලෙස ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

4 May 2026
ධාවනය වෙමින් තිබූ  ත්‍රීරෝද රථයක් හැටන්හිදී  ගිනි ගනියි

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් හැටන්හිදී ගිනි ගනියි

4 May 2026
NDB වංචාව සම්බන්ධයෙන්  ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න

NDB වංචාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අතුරුගිරියේදී සිදුවූ බිහිසුණු අනතුරකින්  තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

අතුරුගිරියේදී සිදුවූ බිහිසුණු අනතුරකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

4 May 2026
ඉන්ධන මිල සූත්‍රය  සමාලෝචනය කරන ලෙස  ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ  සංගමයෙන් ඉල්ලීමක්

ඉන්ධන මිල සූත්‍රය සමාලෝචනය කරන ලෙස ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved