• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Piya Kirulaට රන් සම්මානයක් BAN පිට පිට දෙවැනි වරටත් Dragons ජයගනී

3 September 2026
in දේශීය, පුවත්
ඇඟලුම් අපනයනවලට ඇමරිකාවෙන් ලොකු පහරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඒකාබද්ධ නිර්මාණාත්මක ආයතනයක් වන Boutique Agency Network (BAN) මෙවර Dragons of Sri Lanka සම්මාන උළෙලේදීත් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා.
Ceylon Biscuits Limited සමාගමට අයත් ප්‍රමුඛතම සන්නාමයක් වන Munchee වෙනුවෙන් නිර්මාණය කළ “Piya Kirula” පියවරුන්ගේ දිනය වෙනුවෙන් කළ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා BAN ආයතනයට Integrated Marketing Campaign කාණ්ඩයේ රන් සම්මානය හිමිව තිබෙනවා.
මෙම ජයග්‍රහණයත් සමඟ BAN ආයතනය පිට පිට දෙවැනි වසරටත් Dragons of Sri Lanka සම්මාන උළෙලේ Integrated Marketing Campaign කාණ්ඩයෙන් රන් සම්මානය දිනාගැනීම විශේෂත්වයක්. එමගින් ඒකාබද්ධ සන්නාම චින්තනය, ශ්‍රී ලාංකීය සංස්කෘතිය සමඟ සම්බන්ධ වූ නිර්මාණශීලීත්වය සහ ප්‍රචාරණ ව්‍යාපාරවල සාර්ථකත්වය සම්බන්ධයෙන් BAN හි හැකියාව තවදුරටත් තහවුරු වී තිබෙනවා.
“Piya Kirula” ව්‍යාපාරය හරහා පියවරුන් වෙනුවෙන් ආදරය සහ කෘතඥතාව පළ කිරීම නව ආකාරයකින් ජනතාව අතරට ගෙන යාමට කටයුතු කර තිබුණා. සාමාන්‍යයෙන් පවුල තුළ ගෞරවයට පාත්‍ර වුවද, තමන්ට හිමි ප්‍රශංසාව විවෘතව නොලැබෙන පියවරුන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීම මෙහි ප්‍රධාන සංකල්පය වී තිබෙනවා.
Munchee සන්නාමයේ ලාංඡනයේ ඇති ඔටුන්න මෙහි නිර්මාණාත්මක අදහස සඳහා භාවිත කර තිබූ අතර, එය පවුලේ “නොපෙනෙන රජවරුන්” ලෙස සැලකෙන පියවරුන්ට ගෞරව දැක්වීමේ සංකේතයක් බවට පත් කර තිබුණා.
ජාතික පුවත්පත්වල ඔටුන්නක් මුද්‍රණය කර ජනතාවට එය කපා තම පියවරුන්ට පැළඳවීමට අවස්ථාව ලබාදීම මෙන්ම තරුණ පරපුර ඉලක්ක කර TikTok ඔටුන්නක් සහිත ෆිල්ටරයක්ද හඳුන්වා දීම මෙම ව්‍යාපාරයේ විශේෂත්වයක්. ඒ සමඟ ඩිජිටල් කතාන්දරයක් ඇතුළත් වීඩියෝවක්ද ප්‍රචාරය කර තිබුණා.
මෙම සංකල්පය ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත්වෙමින් ප්‍රසිද්ධ පුද්ගලයන්, බලපෑම්කරුවන්, අන්තර්ගත නිර්මාණකරුවන්, පාසල්, පවුල් සහ විවිධ ප්‍රජා කණ්ඩායම් රැසක්ද ඊට එක්ව තිබෙනවා. මාධ්‍ය ආයතන සහ බාහිර ප්‍රචාරණ හවුල්කරුවන්ගේ සහායද ලැබීම හේතුවෙන් “Piya Kirula” 2025 වසරේ ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන පියවරුන්ගේ දිනයේ ප්‍රචාරණ ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා.
මේ අතර මෙවර Dragons of Sri Lanka සම්මාන උළෙලේදී Watawala වෙනුවෙන් Best Innovative Concept කාණ්ඩයේ රිදී සම්මානයක්ද BAN විසින් දිනාගෙන තිබෙනවා.
රන් සම්මානයක් සහ රිදී සම්මානයක් සමඟ පිට පිට දෙවැනි වරටත් Integrated Marketing කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීම හරහා BAN ආයතනය පෙන්වා දී ඇත්තේ සාර්ථක ප්‍රචාරණ ව්‍යාපාරයක් යනු හුදෙක් මාධ්‍ය තුළ පෙනී සිටීම පමණක් නොව, ජනතාව සහභාගී කරගන්නා, ඔවුන් අතර බෙදාහදා ගැනෙන සහ දිගුකාලීනව මතකයේ රැඳෙන නිර්මාණාත්මක අදහසක් බවයි.
Post Views: 4
Previous Post

තමිල්නාඩු ක්‍රීඩකයන්ට ඔලිම්පික් සිහිනය සබෑ කරගන්න චෙන්නායි හි දැවැන්ත ක්‍රීඩා සංකීර්ණයක්

Next Post

Zoomtech Solutions වෙතින් නව Meari CCTV කැමරා මාදිලි 3ක් හඳුන්වා දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
Zoomtech Solutions වෙතින්  නව Meari CCTV  කැමරා මාදිලි 3ක් හඳුන්වා දෙයි

Zoomtech Solutions වෙතින් නව Meari CCTV කැමරා මාදිලි 3ක් හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved