• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රයිගමදී පුද්ගලයකුට කඩුවෙන් කෙටූ දෙදෙනෙක් අල්ලයි

එක් කඩුවක් තුවාලකරුගේ අතේම රැඳෙයි

16 April 2026
in දේශීය, පුවත්
රයිගමදී පුද්ගලයකුට  කඩුවෙන් කෙටූ දෙදෙනෙක් අල්ලයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේදී 29 හැවිරිදි තරුණයෙකු පසුපස හඹා ගොස් කඩුවලින් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පහරදීම සඳහා යොදාගත් තවත් කඩුවක් සැකකරුවකුගේ නිවසේ සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සිද්ධියේදී එක් කඩුවකින් පහර දීමේදී එය තුවාලකරුගේ අතෙහි තදින් රැඳී ඇති අතර, ප්‍රහාරකයින්ට එය ඉවතට ගැනීමට නොහැකි වී තිබේ. එම අවස්ථාවේදී සැකකරුවන් තවත් කඩුවක් ද එම ස්ථානයේම දමා පලා ගොස් ඇති බව වාර්තා වේ. තුවාලකරුගේ අතෙහි රැඳුණු කඩුව පහරදීමේ වේගයට දෙකට නැවී තිබූ බව ද පොලිසිය සඳහන් කළේය. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකු මේ වන විට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
Post Views: 3
Previous Post

ඉලොන් මස්ක්ගේ Terafab චිප ව්‍යාපෘතිය සඳහා සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා ඇරඹේ

Next Post

ඉරාන යුද්ධය නිසා උද්ධමනය ඉහළ යාමේ අවදානම මැද ජපානය ජූනි මාසය වන විට පොලී අනුපාත ඉහළ දැමීමට සූදානම් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

NDB බැංකුවේ  මූල්‍ය වංචාව සම්බන්ධයෙන්  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන්  මහ බැංකුවට ප්‍රශ්න කිරීම්

15 May 2026
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආයෝජන වැඩි කිරීමට තානාපතිනියගෙන් සහතිකයක්

බෙලරුසය සහ ශ්‍රී ලංකාව අතර  අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  සහයෝගීතාව සඳහා  අවබෝධතා ගිවිසුම්

අනාගත ලෝකය සඳහා සුහුරු පුරවැසියන්’ බිහි කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NDB බැංකුවේ  මූල්‍ය වංචාව සම්බන්ධයෙන්  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන්  මහ බැංකුවට ප්‍රශ්න කිරීම්

NDB බැංකුවේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් මහ බැංකුවට ප්‍රශ්න කිරීම්

15 May 2026
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආයෝජන වැඩි කිරීමට තානාපතිනියගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආයෝජන වැඩි කිරීමට තානාපතිනියගෙන් සහතිකයක්

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved