හිටපු අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.
ඒ, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමකට අනුව 2007 වසරේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්රිකාවක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහාය.
ඒ අනුව හිටපු අමාත්යවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
















