• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බංග්ලාදේශයේ සරම්ප වසංගතයෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මරුට

17 September 2026
in පුවත්, විදෙස්
බංග්ලාදේශයේ සරම්ප වසංගතයෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මරුට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බංග්ලාදේශයේ පැතිර යන සරම්ප ව්‍යාප්තිය හමුවේ වාර්තා වන මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. මාර්තු මාසයේ සිට සැක සහිත සරම්ප රෝගීන් 194,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, දිනකට නව සැක සහිත රෝගීන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වෙමින් පවතී.
රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩසටහන් යටතේ සැප්තැම්බර් 14 වනවිට දරුවන් මිලියන 19.8කට ආසන්න සංඛ්‍යාවකට සරම්ප එන්නත් ලබාදී තිබේ. වසර මුලදී ලැබුණු නිල දත්ත අනුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය වයස අවුරුදු 5ට අඩු දරුවන් වන අතර, එන්නත්කරණ හිඩැස් රෝග ව්‍යාප්තියට බලපා ඇති බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
එන්නත් ලබා නොගත් හෝ පෙර වැඩසටහන්වලින් මඟහැරුණු දරුවන් වෙත ළඟාවීම සඳහා සැප්තැම්බර් 26 සිට තවත් පුළුල් එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කිරීමට බංග්ලාදේශ රජය සැලසුම් කර තිබේ.
Post Views: 4
Previous Post

දකුණු පළාත් පොලිස් මලල ක්‍රීඩා තරගාවලියේ ලකුණු 128ක් සමඟ මාතරට විශිෂ්ඨ ජයක්

Next Post

ලෝකෙම දන්න ඉන්දියාවේ අගමැති මෝදිට අදට 76ක්…

Editor TTV News

Editor TTV News

Next Post
ලෝකෙම දන්න ඉන්දියාවේ අගමැති මෝදිට අදට 76ක්…

ලෝකෙම දන්න ඉන්දියාවේ අගමැති මෝදිට අදට 76ක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

17 September 2026
බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

17 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved