• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැසිල් පාර්ලිමේන්තු එනවා .. එළැඹෙන 8 වනදා – මහලේකම් සාගර කියයි

6 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ සහෝදරයා වන බැසිල් රෝහණ රාජපක්ෂගේ පාර්ලිමේන්තු ගමන සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ විශේෂ කතාබහට ලක් විය.

කෙසේ වෙතත් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ එම අසුන බැසිල් රාජපක්ෂ සඳහාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතාගෙන් අප කල විමසීමකදී ඔහු පැවසුවේ බැසිල් රාජපක්ෂ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවයි.

ඒ අනුව අද දින ඊට අදාල ලිපිය මැතිවරණ කොමසාරිස් වෙත බාර දෙනු ඇති අතර එය හෙට දිනයේදී ගැසට්ටු වුවහොත් 8 වනදා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට බැසිල් රාජපක්ෂ හට හැකි වන ඇති බව ඔහු වැඩිදුරටත් අප වෙත පවසා සිටියේය.

Basil is coming to Parliament on the 8th – General Secretary Sagara says

Basil Rohana Rajapaksa, the brother of President Gotabhaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa, has been the subject of special media coverage in recent days.
However, MP Jayantha Ketagoda has resigned from his post. That seat is for Basil Rajapaksa.

When we inquired from the Secretary General of the Sri Lanka People’s Front, Member of Parliament, Attorney-at-Law Sagara Kariyawasam, he said that Basil Rajapaksa must be in Parliament. Accordingly, the relevant letter will be handed over to the Commissioner of Elections today and if it is gazetted tomorrow, Basil Rajapaksa will be able to take the oaths in Parliament on the 8th, he added.

Post Views: 3
Previous Post

ලංකාව වගේ FB මගින් මිනිස්සුන්ට අපහාස කරන රටක් වෙන කෙහේවත් නෑ – ඇමැති සරත්

Next Post

චිත්‍රපට ක්ෂේත්‍රය මෙරට පිළිගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරනවා –  අමාත්‍ය විමල් වීරවංශ

editor

editor

Next Post

චිත්‍රපට ක්ෂේත්‍රය මෙරට පිළිගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරනවා -  අමාත්‍ය විමල් වීරවංශ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩිජිටල් සේවා බද්ද සංශෝධනයට ඉඩ තියෙනවා ලු

ඩිජිටල් සේවා බද්ද සංශෝධනයට ඉඩ තියෙනවා ලු

9 July 2025
ජනතාව අධික ආදායම් බදු ගෙවද්දී  මන්ත්‍රීවරු ‘ඉතා අඩු’ බද්දක් ?

ජනතාව අධික ආදායම් බදු ගෙවද්දී මන්ත්‍රීවරු ‘ඉතා අඩු’ බද්දක් ?

9 July 2025
පෙර පාසලක ආහාර විස වෙලා – 200 දෙනෙකු රෝහලට

පෙර පාසලක ආහාර විස වෙලා – 200 දෙනෙකු රෝහලට

9 July 2025
ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?

ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?

9 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩිජිටල් සේවා බද්ද සංශෝධනයට ඉඩ තියෙනවා ලු

ඩිජිටල් සේවා බද්ද සංශෝධනයට ඉඩ තියෙනවා ලු

9 July 2025
ජනතාව අධික ආදායම් බදු ගෙවද්දී  මන්ත්‍රීවරු ‘ඉතා අඩු’ බද්දක් ?

ජනතාව අධික ආදායම් බදු ගෙවද්දී මන්ත්‍රීවරු ‘ඉතා අඩු’ බද්දක් ?

9 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved