• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බැසිල් නෙමෙයි අපේ නායකයා මහින්දයි

15 June 2018
in ක්‍රීඩා

ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර දේශපාලන කටයුතු සිදු කරන බව හිටපු අමාත්‍ය චන්දිම විරක්කෝඩි මහතා පවසයි.

අප කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරු විසින් ගෙන යන වැඩපිළිවෙලට සහාය ලබා දෙන බවයි.

බැසිල් රාජපක්ෂ මහතා සමඟ තම කණ්ඩායම සාකච්ඡා කර තින්දු තීරණ ගැනිමේ කිසිදු අදහස් නොමැති බවත් තමන් සාකච්ඡා කරනුයේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 14
Previous Post

සුප්පු කරන්න කට්ටිය බලන් ඉන්නවා

Next Post

නීතිය අන් හැමදේටම වඩා ඉහළයි – දඹර අමිල හිමි

editor

editor

Next Post

නීතිය අන් හැමදේටම වඩා ඉහළයි - දඹර අමිල හිමි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved