• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බැසිල් එන්නේ නෑ ! ගෝඨා එන එක කියන්න බෑ ! – මහින්ද කියයි

1 September 2018
in දේශීය

ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව ලබන 05 වනදා සංවිධානය කරනු ලබන රැළියට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගි නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට විදේශ රටවල සිට බොහෝ වැඩ කරමින් සිටින බවයි.

මාධ්‍ය වේදීන් අසා සිටියේ ලබන 05 වනදා පැවැත්වෙන රැළියට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වන්නේ ද නැද්ද කියාය, එයට පිලිතුරු ලබා දුන් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තමාට ඒ සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බවත් සහභාගි වන්නේ ද නැද්ද යන්න ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අසා දැන ගත යුතු බවයි.

Post Views: 5
Previous Post

චතුරගේ උත්සව ශාලාව ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

Next Post

සංහිඳියා වොලිබෝල් ශූරතාවය යාපනය ‘බෙයා ෆුට්’ කණ්ඩායම දිනාගනී

editor

editor

Next Post

සංහිඳියා වොලිබෝල් ශූරතාවය යාපනය 'බෙයා ෆුට්' කණ්ඩායම දිනාගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved