• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම පිළිබඳව සාකච්ඡා කිරීමට BCCI සූදානමින්

11 July 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ  පසුබෑම පිළිබඳව  සාකච්ඡා කිරීමට  BCCI සූදානමින්
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක ශූර ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායම පසුගිය කාලසීමාවේදී අයර්ලන්තය සහ එංගලන්තය හමුවේ ලැබූ අඛණ්ඩ තරගාවලි පරාජයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින්, කණ්ඩායමේ ක්‍රියාකාරිත්වය සමාලෝචනය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කර තිබේ.
විස්සයි විස්ස ලෝක ශූරයින් වන ඉන්දීය කණ්ඩායම පසුගිය මාසයේ අයර්ලන්තයට එරෙහිව තරගාවලි පරාජයකට මුහුණ දුන් අතර, එංගලන්තය සමඟ පැවති තරග පහකින් යුත් විස්සයි විස්ස තරගාවලියේදී ද මේ වන විට අසාර්ථක ප්‍රතිඵල වාර්තා කර ඇත. සිව්වන තරගයේදී කඩුලු නවයකින් පරාජය වීමත් සමඟ එංගලන්තය තරගාවලිය තුනට බිංදුවක් ලෙස ජයගෙන හමාරය.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවජිත් සයිකියා පවසන්නේ, ජූලි 19 වන දින එංගලන්ත සංචාරය අවසන් වීමෙන් අනතුරුව කණ්ඩායමේ පසුබෑමට හේතු සාකච්ඡා කිරීම සඳහා මණ්ඩලය රැස්වන බවයි. කෙසේ වෙතත්, මෙය කණ්ඩායමේ තාවකාලික පසුබෑමක් පමණක් බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී මෙවැනි තත්ත්වයන් සාමාන්‍ය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 12
Previous Post

එල් නිනෝ තත්ත්වය පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

Next Post

ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා නාවික හමුදාවෙන් සක්‍රීය දායකත්වය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved