• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ලොස් ඇන්ජලීස් නුවරදී බැබළෙයි

30 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ  සංස්කෘතික උරුමය  ලොස් ඇන්ජලීස් නුවරදී  බැබළෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය (ASPAS), ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) එක්ව සංවිධානය කළ “The Beauty of Sri Lanka” සුවිශේෂී ඡායාරූප සහ කලා ප්‍රදර්ශනය පසුගියදා (25) අතිසාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය, කලාත්මක සම්ප්‍රදායන් සහ ස්වභාවික සෞන්දර්යය විදහා පෑමේ අරමුණින් පැවැත්වූ මෙම උත්සවය සඳහා විදේශීය තානාපතිවරුන්, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් අචිනි පෙරේරා මහත්මිය සහ ගෞරවනීය ආරාධිතයා මෙන්ම ප්‍රධාන දේශකයා ලෙස නාසා (NASA) ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා සහභාගී වූහ. එහිදී අදහස් දැක්වූ කොන්සල් ජනරාල්වරිය සඳහන් කළේ, 2025 වසරේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය 8 වන ස්ථානයට පත්ව ඇති බවයි. මෙවැනි ප්‍රදර්ශන හරහා ඇමරිකානු සංචාරකයින් අතර ශ්‍රී ලංකාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම මගින් සංචාරක ආකර්ෂණය තවදුරටත් වර්ධනය කළ හැකි බව ඇය පෙන්වා දුන්නාය.
ආචාර්ය සරත් ගුණපාල මහතා “ඉන්ෆ්‍රාරෙඩ් ඡායාරූපකරණයේ ගමන” (Journey of Infrared Photography) යන මැයෙන් සිය දේශනය පවත්වමින් ඡායාරූපකරණයේ විද්‍යාත්මක හා කලාත්මක අගය පැහැදිලි කළ අතර, ASPAS සභාපති සූරිය පෙරේරා මහතා සංස්කෘතික සබඳතා ගොඩනැගීමේදී කලාව සතු බලය ගැන අදහස් දැක්වීය. ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තනයන්ගෙන් වර්ණවත් වූ මෙම ප්‍රදර්ශන මාලාව ටොරොන්ටෝ සහ නිව්යෝර්ක් නුවරදී ද පැවැත්වෙන අතර, මැයි 2 වනදා වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ද ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
Post Views: 0
Previous Post

නුවරඑළිය තැපැල් කාර්යාලය ළමා පුස්තකාලයට මාරු කිරීමට එරෙහිව ප්‍රබල විරෝධයක්

Next Post

බෝට්ටුවකින් යාපනයට පැමිණීමට උත්සාහ කළ සරණාගත පවුලක් ඇතුළු හයදෙනෙකු මණ්ඩතිව්හිදී අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් යානා කුටීර තුළ  සුරතල් සතුන්ට  ගමන් කිරීමට ඉඩ දෙන්නැයි  බ්‍රිතාන්‍යයේ දැඩි ඉල්ලීමක්

ගුවන් යානා කුටීර තුළ සුරතල් සතුන්ට ගමන් කිරීමට ඉඩ දෙන්නැයි බ්‍රිතාන්‍යයේ දැඩි ඉල්ලීමක්

30 April 2026
භාණ්ඩාගාර ලේකම්වරයා  පැමිණීම ගැන  තමන් නොදන්නා බව  COPF සභාපති පවසයි

භාණ්ඩාගාර ලේකම්වරයා පැමිණීම ගැන තමන් නොදන්නා බව COPF සභාපති පවසයි

30 April 2026
ඇමරිකානු ඩොලරයට  සාපේක්ෂව  රුපියල තවදුරටත්  අවප්‍රමාණය වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

30 April 2026
සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩුවල තීන්දුව  මැයි 26 වැනිදාට කල් යයි

සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩුවල තීන්දුව මැයි 26 වැනිදාට කල් යයි

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භාණ්ඩාගාර ලේකම්වරයා  පැමිණීම ගැන  තමන් නොදන්නා බව  COPF සභාපති පවසයි

භාණ්ඩාගාර ලේකම්වරයා පැමිණීම ගැන තමන් නොදන්නා බව COPF සභාපති පවසයි

30 April 2026
ඇමරිකානු ඩොලරයට  සාපේක්ෂව  රුපියල තවදුරටත්  අවප්‍රමාණය වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved