• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආරාධනා නැති නිසා – ටී.බී කලකිරෙයි ! 

29 August 2018
in දේශීය

වයඹ පළාත් ඇල දෙවන අදියර ආරම්භ කිරීම සහ එල්ලංගා පද්ධති සමඟ සබැඳුණු ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා මංගල්‍යය සඳහා තමාට ආරාධනාවක් නොලැබුණ බව හිටපු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි. 

ttvnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පසුගිය ආණ්ඩුව සමයේදී යෝජනාවක් බවත් තමා එම ආසනයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවත් තමාට එ් සඳහා ආරාධනා නොකිරීම ගැටළුවක් බවයි. 

මන්ත්‍රීවරයා මේ පිළිබඳ මහවැලි අධිකාරියෙන් විමසා සිටි බවත් එම නිලධාරින් කියා ඇත්තේ කණ්ඩායමකට ආරධනා කරන රාජකාරි කටයුතු පැවරු බවයි. කෙසේ වෙතත් මෙය දේශපාලන හේතුවක් යැයි තමා සිතන බව ද ඒකනායක මහතා අප වෙත කියා සිටියේය. මන්ත්‍රීවරයා කියා සිටියේ තම 16 කණ්ඩායම නියෝජනය කරමින් සිටින බව ඒ හේතුව යම් විදිහක මෙම ආරධනාව මඟ හැරීමට කටයුතු කර ඇති බව හේතුවී ඇති බවයි. 

අප මේ පිළිබඳ ජනාධීපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකුගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ වයඹ ඇල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් භාර සංවිධායකවරයෙකු පත් කර ඇති බවයි. ඒ, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය තාරනාත් බස්නායක මහතාය. 

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් රුපියල් මිලියන 16000 ක වියදමින් ක්‍රියාත්මක කෙරෙනවයඹ ඇල  ව්‍යාපෘතිය 2024 දී අවසන් කෙරේ.

 

Post Views: 8
Previous Post

ජනාධිපති –  බිම්ස්ටෙක් සමුළුවට හෙට සහභාගි වෙයි 

Next Post

ළිං ප්‍රතිස්කරණයට මිලියන 200 ක් – ඇමැති දුමින්ද කියයි 

editor

editor

Next Post

ළිං ප්‍රතිස්කරණයට මිලියන 200 ක් - ඇමැති දුමින්ද කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved