• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බෙල්ලන්විල පෙරහර සමයේ ගමනාගමනයට බාධා මඟහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන්නැයි ජනතාවට ඉල්ලීමක්

13 August 2026
in දේශීය, පුවත්
බෙල්ලන්විල පෙරහර සමයේ ගමනාගමනයට බාධා මඟහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන්නැයි ජනතාවට ඉල්ලීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන් අද (13), හෙට (14) සහ අනිද්දා (15) යන තෙදින තුළ පෙරහර ගමන් ගන්නා මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කර ඇතැයි පොලිසිය පවසයි.
පෙරහර පැවැත්වෙන කාල සීමාවන් තුළ මහනගර ප්‍රදේශවල සිදුවන වාහන තදබදය අවම කර ගැනීම සඳහා රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැඩිව ඉල්ලා සිටියි.
අද (13) දින රාත්‍රී 7.00 සිට 10.00 දක්වා පාවඩ පෙරහර වීථි සංචාරය කරන අතර, 119 මහරගම – දෙහිවල බස් මාර්ගයේ බොරලැස්ගමුව නගරයෙන් සහ බෙල්ලන්තර මංසන්ධියෙන් රථවාහන ගමනාගමනය සීමා කෙරේ. හෙට (14) දින රන්සිවලී පෙරහර රාත්‍රී 8.00 සිට පසුදින අලුයම 2.00 දක්වා පැවැත්වෙන අතර, බොරලැස්ගමුව මංසන්ධියේ සිට බෙල්ලන්තර මංසන්ධිය දක්වා 119 බස් මාර්ගයේ වාහන ගමනාගමනය සීමා වේ. අනිද්දා (15) දින රන්දෝලි මහා පෙරහර රාත්‍රී 8.00 සිට පසුදින අලුයම 4.00 දක්වා ගමන් ගන්නා අතර, බොරලැස්ගමුව, බෙල්ලන්තර, නැදිමාල මෙන්ම අත්තිඩිය පොලිස් පුහුණු විද්‍යාලය හා පැපිලියාන මංසන්ධි ආශ්‍රිතව විශේෂ රථවාහන සීමා පැනවේ.
මහරගම, පිළියන්දල සහ දෙහිවල දෙසට ගමන් ගන්නා රියැදුරන් අපහසුතාවට පත් නොවනු පිණිස පැපිලියාන මාර්ගය, ස්පාර් වටරවුම, වේරහැර – ගංගාරාම මාර්ගය සහ කොහුවල – කළුබෝවිල මාර්ගය ඇතුළු නම් කරන ලද විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය වැඩිදුරටත් දන්වා සිටියි.
Post Views: 0
Previous Post

ඊශ්‍රායලය සමස්ත මුස්ලිම් ලෝකයටම තර්ජනයක්

Next Post

ටෙක්සාස් ප්‍රාන්තයේදී අමෙරිකානු හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් දෙදෙනෙක් මරුට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved