• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රායලය සමස්ත මුස්ලිම් ලෝකයටම තර්ජනයක්

පාකිස්තාන ආරක්ෂක ඇමති

13 August 2026
in පුවත්, විදෙස්
ඊශ්‍රායලය සමස්ත මුස්ලිම් ලෝකයටම තර්ජනයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඊශ්‍රායලය සමස්ත මුස්ලිම් ලොවටම දැඩි තර්ජනයක් වී ඇති බව පාකිස්තානයේ ආරක්ෂක අමාත්‍ය කවාජා ආසිෆ් (Khawaja Asif) ප්‍රකාශ කර ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්’ පුවත් සේවය වාර්තා කරයි. පාකිස්තානය, සෞදි අරාබිය සහ තුර්කිය ඒකාබද්ධව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා දිනකට පසු එරට රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ.
ඊශ්‍රායලයේ තර්ජනවලට එරෙහිව සියලුම මුස්ලිම් රටවල් එක්ව එක්සත් හමුදා පෙරමුණක් ගොඩනඟන ලෙස අමාත්‍යවරයා එහිදී ඉල්ලා ඇත. 1940 ගණන්වලදී නීතිවිරෝධී රාජ්‍යයක් ලෙස පිහිටුවන ලද ඊශ්‍රායලය කලාපයේ ඕනෑම රටකට සෘජු තර්ජනයක් විය හැකි බව ඔහු පෙන්වා දී තිබේ. බ්‍රිතාන්‍යයේ 1917 බල්ෆෝර් ප්‍රකාශනය (Balfour Declaration) මඟින් යුදෙව් ජනතාව සඳහා රැකවරණය සැලසීමෙන් ආරම්භ වූ ක්‍රියාවලිය දශක තුනකට පසු ඊශ්‍රායලයේ ස්වාධීනත්වයට මඟ පෑදූ බව ඔහු මෙහිදී වැඩිදුරටත් සිහිපත් කර ඇත.
Post Views: 4
Previous Post

පාකිස්තානයේ වඩාත්ම අවදානම් සහගත සහ නොසන්සුන් ප්‍රාන්තය ලෙස බලුකිස්තානය පත්වෙයි

Next Post

බෙල්ලන්විල පෙරහර සමයේ ගමනාගමනයට බාධා මඟහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන්නැයි ජනතාවට ඉල්ලීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved