• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බේරුවල ධීවර වරායේ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර මුහුදට පැන පළාගිය පුද්ගලයා මියයයි

20 April 2026
in දේශීය, පුවත්
බේරුවල ධීවර වරායේ  මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර  මුහුදට පැන පළාගිය පුද්ගලයා මියයයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බේරුවල ධීවර වරායේ බෝට්ටු අතර සැඟවී සිට ධීවරයන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු, පොලිස් වැටලීමක් දැක මුහුදට පැන පළායාමට උත්සාහ කිරීමේදී දියේ ගිලී මියගොස් තිබේ.
වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු, ඉකුත් 17 වැනිදා සවස පොලිස් නිලධාරීන් දැක ධීවර යාත්‍රා ඔස්සේ දිව ගොස් මුහුදට පැන ඇත. පසුව සිදු කළ සෝදිසි කිරීම්වලදී ඔහු සොයා ගැනීමට නොහැකි වූ අතර, සැකකරු මුහුදට විසි කළ බෑගයක තිබී හෙරොයින් පැකට් 10ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබේ.
පසුදින (18) උදෑසන මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් මොහුගේ මළ සිරුර පරීක්ෂා කිරීමේදී, ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 50,800ක මුදලක් සහ වෙනත් පුද්ගලයෙකුට අයත් ජාතික හැඳුනුම්පතක් හමු වී ඇත. බේරුවල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 1
Previous Post

නෙළුව – මොරවක මාර්ගයේ යතුරුපැදි දෙකක් ගැටී තිදෙනෙකුට බරපතළ තුවාල

Next Post

ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවාව නියාමනය කිරීමට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කාමරය දීම ප්‍රතික්ෂේප කළ  22 හැවිරිදි බෑණා  මාමා අතින් ඝාතනය වෙයි

කාමරය දීම ප්‍රතික්ෂේප කළ 22 හැවිරිදි බෑණා මාමා අතින් ඝාතනය වෙයි

20 April 2026
නව තානාපතිවරු සහ  මහකොමසාරිස්වරු  ජනපති අනුර කුමාර දිසානායක වෙත  අක්තපත්‍ර භාර දෙති

තිිරිසන් සතුන් සමඟ  පා ගමන් යාම  බෞද්ධ සම්ප්‍රදායට පටහැනියි

ප්‍රබල භූමිකම්පාවෙන් පසු  පළමු සුනාමි රළ ජපාන වෙරළට ළඟා වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාමරය දීම ප්‍රතික්ෂේප කළ  22 හැවිරිදි බෑණා  මාමා අතින් ඝාතනය වෙයි

කාමරය දීම ප්‍රතික්ෂේප කළ 22 හැවිරිදි බෑණා මාමා අතින් ඝාතනය වෙයි

20 April 2026
නව තානාපතිවරු සහ  මහකොමසාරිස්වරු  ජනපති අනුර කුමාර දිසානායක වෙත  අක්තපත්‍ර භාර දෙති

නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ජනපති අනුර කුමාර දිසානායක වෙත අක්තපත්‍ර භාර දෙති

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved