• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“ලබන සතියේ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමක් දෙන්න බැහැ” සභානායක බිමල් රත්නායක විපක්ෂයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

23 May 2026
in දේශීය, පුවත්
“ලබන සතියේ පාර්ලිමේන්තු  කාරක සභා රැස්වීමක් දෙන්න බැහැ”  සභානායක බිමල් රත්නායක  විපක්ෂයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද දිනයේ රැස් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා කළ ඉල්ලීම සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දැඩි අවධානයෙන් පසුවන බවත්, මේ පිළිබඳව විපක්ෂයේ කණ්ඩායම් අතරද සාකච්ඡා වී ඇති බවත් කරුණාතිලක මහතා පෙන්වා දුන්නා. මෙවැනි තත්ත්වයක් තුළ කාරක සභාව ඉක්මනින් රැස් කිරීම අවශ්‍ය බවයි ඔහු අවධාරණය කළේ.
කෙසේ වෙතත්, සභානායක බිමල් රත්නායක මහතා පැවසුවේ එවැනි සාකච්ඡාවක් සඳහා දැනට සූදානමක් නොමැති බවයි. එම කාරක සභාවේ මීළඟ රැස්වීම ජූනි මස මුල් සතියේදී පැවැත්වීමට දැනටමත් කටයුතු යොදා තිබෙන බව ඔහු සඳහන් කළා.
රටේ පවතින ගැටලු ගැන පසුගිය දින දෙකේදීම පාර්ලිමේන්තුවේ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත්, පවතින ඩොලර් අර්බුදය විසඳීමට රජය දැනටමත් මැදිහත් වෙමින් සිටින බවත් සභානායකවරයා වැඩිදුරටත් කියා සිටියා.
Post Views: 1
Previous Post

“මාලිමාවේ 12 දෙනෙක් ඉල්ලා අස්වෙන්න ලියුම් දීලා” රජයට රට ගෙනියන්න බැරි බවට ජගත් විතානගෙන් චෝදනාවත්මන් රජයට රට පාලනය කිරීමේ හැකියාවක් නොමැති බවත්, ඒ නිසාම ඔවුන් නුදුරේදීම පාලනය අත්හැරීමට කටයුතු කරනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා. රජය කෙරෙහි පවතින ජනතා සහ ජාත්‍යන්තර විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවත්, රටේ ආර්ථිකය අගාධයකට ඇද දමා ඇති බවත් ඔහු චෝදනා කරනවා. ජාතික ජන බලවේගය තුළ මේ වන විට බරපතල අර්බුදයක් හටගෙන ඇති බව සඳහන් කරන මන්ත්‍රීවරයා, එම පක්ෂයේ සාමාජිකයන් 12 දෙනෙකු දැනටමත් සිය අස්වීමේ ලිපි ලබා දී ඇති බවත්, එම සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇති බවත් අනාවරණය කළා. පක්ෂය තුළ සිටින උගත් කණ්ඩායම්වල හඬට ඉඩක් නොලැබෙන බවත්, සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ දහපාලොස් දෙනෙකුගෙන් යුත් සන්නද්ධ අතීතයක් සහිත පිරිසක් විසින් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා. රටේ ආර්ථික කළමනාකරණය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ආසියාවේම රුපියල වේගයෙන් කඩා වැටුණු පළමු රට බවට ලංකාව පත්ව ඇති බව සඳහන් කරනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දමමින් රජය විසින්ම කළු කඩයක් නිර්මාණය කර ඇති බවත්, ඒ හරහා පෞද්ගලික අංශය අසාධාරණ ලෙස ලාභ ලබන බවත් ඔහු පවසනවා. වාහන ආනයනය සම්බන්ධයෙන් රජය ගත් තීරණ දැඩි ලෙස විවේචනය කළ විතාන මහතා, අයවැයට පෙර වාහන බදු පිළිබඳ රහස් තොරතුරු ව්‍යාපාරිකයන් වෙත ලබා දී ඇති බවට චෝදනා කළා. බදු වැඩි වීමට පෙර ණයවර ලිපි (LC) විවෘත කර වාහන දහස් ගණනක් ගෙන්වා අයුතු ලාභ ලැබීමට ඇතැම් ව්‍යාපාරිකයන් කටයුතු කර ඇති බවත්, මේ සඳහා රජයේ ප්‍රධානීන්ගේ සම්බන්ධයක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළා. පවතින තත්ත්වය හමුවේ දේශපාලකයන් කෙරෙහි ජනතාව තුළ දැඩි වෛරයක් නිර්මාණය වෙමින් පවතින බවත්, මෙය පෙර පැවති අරගලයටත් වඩා එහා ගිය “එපාවීමක්” බවත් ඔහු අවධාරණය කරනවා. භාණ්ඩාගාරය හිස් කරමින් රජය ගෙනයන මේ වැඩපිළිවෙළට එරෙහිව ජනතාව නුදුරේදීම තීන්දුවක් ගනු ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Next Post

කටුනායක ගුවන්තොටුපොළට යන අයට විශේෂ පණිවිඩයක්

Editor TTV News

Editor TTV News

Next Post
කටුනායක  ගුවන්තොටුපොළට යන අයට  විශේෂ පණිවිඩයක්

කටුනායක ගුවන්තොටුපොළට යන අයට විශේෂ පණිවිඩයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ  සයිබර් මංකොල්ලය විමර්ශනයට  FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ සයිබර් මංකොල්ලය විමර්ශනයට FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

23 May 2026
ඇමෙරිකාවේ කර්මාන්තශාලාවක  රසායනික ටැංකියක් පිපිරී යාමේ අවදානමක් 40,000 කට අධික පිරිසක්  වහාම ඉවත් කෙරේ

ඇමෙරිකාවේ කර්මාන්තශාලාවක රසායනික ටැංකියක් පිපිරී යාමේ අවදානමක් 40,000 කට අධික පිරිසක් වහාම ඉවත් කෙරේ

23 May 2026
චීනයේ ගල් අඟුරු පතලක සිදු වූ  දරුණු ගෑස් පිපිරීමකින්  82ක් ජීවිතක්ෂයට  තවත් පිරිසක් අතුරුදහන්

චීනයේ ගල් අඟුරු පතලක සිදු වූ දරුණු ගෑස් පිපිරීමකින් 82ක් ජීවිතක්ෂයට තවත් පිරිසක් අතුරුදහන්

23 May 2026
බණ්ඩාරවෙළ එළවළු වෙළෙඳ මධ්‍යස්ථානයේ  මහා පරිමාණ සූදු පොළක් වටලයි සැකකරුවන් 10ක් අත්අඩංගුවට

බණ්ඩාරවෙළ එළවළු වෙළෙඳ මධ්‍යස්ථානයේ මහා පරිමාණ සූදු පොළක් වටලයි සැකකරුවන් 10ක් අත්අඩංගුවට

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ  සයිබර් මංකොල්ලය විමර්ශනයට  FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ සයිබර් මංකොල්ලය විමර්ශනයට FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

23 May 2026
ඇමෙරිකාවේ කර්මාන්තශාලාවක  රසායනික ටැංකියක් පිපිරී යාමේ අවදානමක් 40,000 කට අධික පිරිසක්  වහාම ඉවත් කෙරේ

ඇමෙරිකාවේ කර්මාන්තශාලාවක රසායනික ටැංකියක් පිපිරී යාමේ අවදානමක් 40,000 කට අධික පිරිසක් වහාම ඉවත් කෙරේ

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved