• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකා බැංකුවෙන් ප්‍රථම වරට Mobile Banking Wallet පදනම් වූ BOC Flex – Tap & Pay සේවාව හඳුන්වා දෙයි

10 July 2026
in දේශීය, පුවත්
ලංකා බැංකුවෙන් ප්‍රථම වරට  Mobile Banking Wallet පදනම් වූ  BOC Flex – Tap & Pay  සේවාව හඳුන්වා දෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලංකා බැංකුව (BOC) සිය නවතම “BOC Flex – Tap & Pay” සේවාව පසුගියදා (2026 ජූලි 9) දියත් කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Mobile Banking Wallet එකක් පදනම් කරගෙන ක්‍රියාත්මක වන මෙම ස්පර්ශ රහිත ගෙවීම් විසඳුම මඟින් ගනුදෙනුකරුවන්ට ඉතා ආරක්ෂිත සහ පහසු අත්දැකීමක් ලබා දීම අරමුණු කරයි.
මෙම සේවාව හරහා NFC සක්‍රීය POS යන්ත්‍ර භාවිතයෙන් ස්පර්ශ රහිත ගෙවීම් සිදු කළ හැකි අතර, අන්තර්ජාලය ආශ්‍රිත Virtual කාඩ්පත් තාක්ෂණය සමඟ ඒකාබද්ධ වූ ආරක්ෂිත Digital Wallet එකක් ලෙස මෙය ක්‍රියා කරයි. Wallet එකේ ශේෂය ප්‍රමාණවත් නොවන විට සම්බන්ධිත බැංකු ගිණුමෙන් ස්වයංක්‍රීයව මුදල් ලබා ගැනීමේ Built-in Auto Top-up පහසුකම ද මෙහි අන්තර්ගතය. මීට අමතරව BOC Flex App එක හරහා ක්ෂණිකව කාඩ්පත් අත්හිටුවීමට, නැවත සක්‍රීය කිරීමට සහ Virtual කාඩ්පත් තුනක් දක්වා කළමනාකරණය කිරීමට ගනුදෙනුකරුවන්ට පූර්ණ හැකියාව පවතී. එමෙන්ම බිල්පත් ගෙවීම්, මුදල් මාරු කිරීම් සහ BOC ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් සඳහා ද මෙම සේවාව භාවිත කළ හැකිය.
මෙම අවස්ථාවට සහභාගී වූ ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා අදහස් දක්වමින් සඳහන් කළේ, ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වූ මූල්‍ය අන්තර්ගත භාවයෙන් යුත් ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා බැංකුව කැපවී සිටින බවයි. ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි වයි. ඒ. ජයතිලක මහතා පෙන්වා දුන්නේ, ගනුදෙනුකරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් මෙම නවෝත්පාදනය සිදු කළ බවයි.
පසුගියදා සිංගප්පූරුවේ පැවති 2026 Digital CX සම්මාන උළෙලේදී BOC Flex යෙදුම ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ අතර, ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන දිනා ගැනීමටද ලංකා බැංකුව සමත් විය. මෙම නව සේවාව හරහා ශ්‍රී ලංකාවේ මුදල් රහිත ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමට සහ ජාතික ඩිජිටල් ආර්ථික න්‍යාය පත්‍රය ශක්තිමත් කිරීමට බැංකුව අපේක්ෂා කරයි.
Post Views: 7
Previous Post

ලෝකෙම බලන් හිටපු තලපති විජේගේ අවසන් චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් වෙයි

Next Post

ලක්ෂ 3ක අල්ලසක් ගත් මධ්‍යම තැපැල් හුවමාරුවේ

Editor TTV News

Editor TTV News

Next Post
ලක්ෂ 3ක අල්ලසක් ගත්  මධ්‍යම තැපැල් හුවමාරුවේ

ලක්ෂ 3ක අල්ලසක් ගත් මධ්‍යම තැපැල් හුවමාරුවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved