27 April 2024
#විශේෂාංග

“බුකර්” සම්මානය මෙවර ෂෙහාන් කරුණාතිලකට

මේ වසරේ “බුකර්” සම්මානය ෂෙහාන් කරුණාතිලකගේ”ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා” ‘The Seven moons of Maali Almeida’කෘතියට හිමි වී ඇත.

මෙම සම්මානය ශ්‍රී ලාංකිකයෙක් දිනා ගත් දෙවැනි ‍අවස්ථාව මෙයයි.

මෙම සම්මානය පිරිනමනු ලැබුවේ බ්‍රිතාන්‍යය – චාල්ස් රජුගේ ආර්යාව වන කැමිලා ආර්යාව විසින්.

ඒ සඳහා පවුම් 50,000 ක් එනම් ලංකා මුදලින් කෝටි දෙකක පමණ ‍මුදලක් ඔහුට හිමි වුණා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *