• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙමාපියන්ට බැණ වැදුණු සහෝදරයාව ඝාතනය කළ තරුණයෙක් බොරලැස්ගමුවේදී අත්අඩංගුවට

7 May 2026
in දේශීය, පුවත්
දෙමාපියන්ට බැණ වැදුණු  සහෝදරයාව ඝාතනය කළ  තරුණයෙක් බොරලැස්ගමුවේදී  අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මුදල් ඉල්ලමින් සිය දෙමාපියන්ට සහ මිත්තණියට අමානුෂික ලෙස බැණ වැදුණු වැඩිමල් සහෝදරයාව පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන තරුණයෙකු බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ බොරලැස්ගමුව, ලියනගේ පාරේ පදිංචිව සිටි මොහොමඩ් පයිස් මොහොමඩ් ෆශිල් නමැති 26 හැවිරිදි පරිගණක ක්‍රියාකරුවෙකි. මියගිය පුද්ගලයා පසුගිය දින කිහිපය පුරාම සිය දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලා නිතර ආරවුල් ඇති කරගෙන තිබූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඊයේ (06) රාත්‍රියේ ද මෙම මුදල් ප්‍රශ්නය මුල් කරගනිමින් ඇති වූ ආරවුලකදී, ඔහු දෙමාපියන්ට සිදු කළ අපහාස ඉවසාගත නොහැකි වූ තැන බාල සහෝදරයා පිහියකින් පහර දී මෙම ඝාතනය සිදු කර තිබේ.
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු විසින්ම බොරලැස්ගමුව පොලිසිය වෙත පැමිණ භාර වී ඇති අතර එහිදී ඔහු සිය වරද පාපොච්චාරණය කර ඇත. සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය විජේසිංහ මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාරයේ (SOCO) නිලධාරීන් විසින් විද්‍යාත්මක සාක්ෂි ලබාගෙන තිබේ. සැකකරු අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
Post Views: 3
Previous Post

රුසියානු ඩ්‍රෝන යානා දෙකක් ලැට්වියාවට කඩාවැටෙයි

Next Post

යුරෝපය ත්‍රස්තවාදයේ බිහිදොරක් බවට ධවල මන්දිරයෙන් චෝදනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එලොන් මස්ක්ගෙන් තමාට  ශුක්‍රාණු පරිත්‍යාගයක්  ලැබුණු බව OpenAI හිටපු  අධ්‍යක්ෂිකාවක පවසයි

එලොන් මස්ක්ගෙන් තමාට ශුක්‍රාණු පරිත්‍යාගයක් ලැබුණු බව OpenAI හිටපු අධ්‍යක්ෂිකාවක පවසයි

7 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත්  විදෙස් ජාතිකයින් 74 දෙනාම  මැයි 14 දක්වා රිමාන්ඩ්

පැලවත්තේ වුවමනාවට නීති විරෝධීව  යෝජනාවක් සම්මත කලා යයි නගරාධිපතිට නියෝජ්‍ය නගරාධිපතිගෙන් ප්‍රසිද්ධියේ චෝදනා

උණ රෝගයක් හේතුවෙන්  දෙනියාය කලාපයේ  පාසල් හතරක් හෙට වැසේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එලොන් මස්ක්ගෙන් තමාට  ශුක්‍රාණු පරිත්‍යාගයක්  ලැබුණු බව OpenAI හිටපු  අධ්‍යක්ෂිකාවක පවසයි

එලොන් මස්ක්ගෙන් තමාට ශුක්‍රාණු පරිත්‍යාගයක් ලැබුණු බව OpenAI හිටපු අධ්‍යක්ෂිකාවක පවසයි

7 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත්  විදෙස් ජාතිකයින් 74 දෙනාම  මැයි 14 දක්වා රිමාන්ඩ්

කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved