• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බොරැල්ල “ඕවල් වීව් රෙසිඩන්සිස්” රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියේ හිමිකම් ඔප්පු ලබා දීම ඇරඹෙයි

31 January 2023
in දේශීය
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

බොරැල්ල “ඕවල් වීව් රෙසිඩන්සිස්” රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් සදහා හිමිකම් ඔප්පු ලබා දීම ඊයේ (30) දින බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අධිකාරියේදී ආරම්භ කෙරිණ.

ඒ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙනි.

බොරැල්ල “ඕවල් වීව් රෙසිඩන්සිස්” රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් නිවාසලාභීන් 10 දෙනෙකු සදහා සංකේතාත්මක ව මෙහි දි හිමිකම් ඔප්පු ලබා දුන් අතර අනෙක් නිවාසලාභීන් සදහා කඩිනමින් ඔප්පු ලබා දීමට පියවර ගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2016 වසරේදී මෙම රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර 2020 වසරේදී එහි ඉදිකිරීම් කටයුතු අවසන් කර තිබේ. මෙහි මුළු නිවාස ගණන 608 කි. මෙම නිවාස ව්‍යාපෘතිය මහල් 24 කින් සමන්විතයි.

මෙහි වර්ග අඩි 678 ක නිවසක් (කාමර 2) රුපියල් ලක්ෂ 85 කි. වර්ග අඩි 850 ක නිවසක් (කාමර 3) රුපියල් ලක්ෂ 107 ක් වන අතර වර්ග අඩි 880 ක නිවසක් (කාමර 3) රුපියල් ලක්ෂ 111 කි. රාජ්‍ය සේවකයින් සදහා මෙහි නිවාස ලබා දී ඇත්තේ එකවර රුපියල් ලක්ෂ 10 ක් ලබා ගෙන ඉතිරි මුදල වසර 3 කින් ගෙවා අවසන් කිරීමේ පදනම යටතේයි.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපළ හා ඉඩම් කළමණාකරණ) ඊ.ඒ.සී. ප්‍රියශාන්ත, අධ්‍යක්ෂ (නිවාස) එම්.එච්.වී. කුමාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 34
Previous Post

45000 පඩියටත් ආණ්ඩුව බදු ගහන්න හදන්නෙ – විපක්ෂනායකගෙන් චෝදනා

Next Post

Lanka Industrial Estates Limited (LINDEL) වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී රිදී සම්මානයක් හිමිකර ගනී

editor

editor

Next Post

Lanka Industrial Estates Limited (LINDEL) වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී රිදී සම්මානයක් හිමිකර ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved