• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Lanka Industrial Estates Limited (LINDEL) වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී රිදී සම්මානයක් හිමිකර ගනී

31 January 2023
in ව්‍යාපාර
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් සඳහා ප්‍රමුඛතම යටිතල පහසුකම් සම්පාදක සමාගමවන Lanka Industrial Estates Limited (LINDEL), 57වනTransparency, Accountability, Governance and Sustainability (TAGS) වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ඉඩම් හා දේපළ කාණ්ඩය යටතේ රිදී සම්මානයක් හිමිකර ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී ,මූල්‍ය වාර්තාවන්හි විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාර බව යන ගුණාංග වෙනුවෙන් සම්මාන පිරිනමනු ලැබේ.”Sustainable Infrastructure” යන තේමාව යටතේ 2021/22 මූල්‍ය වර්ෂය වෙනුවෙන් LINDEL සමාගම ප්‍රකාශයට පත්කළ මූල්‍ය වාර්තාව වෙනුවෙන් මෙම රිදී සම්මානය හිමිවිය.

TAGS සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ මූල්‍ය සහ මූල්‍ය නොවන වාර්තාකරණය යන දෙ-අංශයෙන්ම විශිෂ්ටත්වය පෙන්න්නුම් කරන සමාගම් හා ආයතන ඇගයීමට ලක්කරන අතර, මෙරට මූල්‍යවාර්තාකරණයේ විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාර බව යන ගුණාංග ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ වී ඇත.එමෙන්ම මූල්‍ය, පාරිසරික සහ සමාජ වාර්තාකරණය ඒකාබද්ධව පවත්වා ගෙනයාම සඳහා නව ප්‍රවේශයන් අනුගමනය කිරීමට සහ නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමට දරනු ලබන උත්සාහයන්ද මෙම සම්මාන උළෙල තුළ දී ඇගයීමට ලක් වන අතර,ප්‍රමාණය හෝ ලාභ මට්ටම කුමක් වුවද විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කරන අතරම සමාජයට යහපතක් සිදුකරමින් පරිසරය ආරක්ෂා කිරීමට පියවර ගන්නා සමාගම් හා ආයතන වෙත TAGS සම්මාන හිමිවේ.

ඡායාරූපය:LINDEL සභාපති රසික කුරේ මහතා (වමේ සිට 5 වැනියට) ශ්‍රීලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ උපසභාපති හේෂාන් කුරුප්පු මහතා අතින් සම්මානය ලබා ගත් අවස්ථාව

පිටපත – PR

Post Views: 10
Previous Post

බොරැල්ල “ඕවල් වීව් රෙසිඩන්සිස්” රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියේ හිමිකම් ඔප්පු ලබා දීම ඇරඹෙයි

Next Post

තමා වට්ටන්නත් බෑ.. වැටෙන කෙනෙකුත් නොවන බව හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

editor

editor

Next Post

තමා වට්ටන්නත් බෑ.. වැටෙන කෙනෙකුත් නොවන බව හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved