• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බ්‍රසීලයෙන් මෙරටට වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි

18 May 2023
in දේශීය

බ්‍රසීලයෙන් මෙරටට වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගයක් ඊයේ (17) විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා වෙත නිල වශයෙන් භාර දුන් බව විදේශ අමාත්‍යංශය පවසයි.

මෙය බ්‍රසිලය ෆෙඩරල් ජනරජය බ්‍රසීල සහයෝගිතා නියෝජිතායතනය (ABC) හරහා සාමාන්‍ය මිනිස් ඉන්සියුලින් (Regular Human Insulin) සහිත කුඩා බෝතල් 10,000 ක් සහ පොලිප්‍රොපිලීන් තුඩු (Polypropylene Tips) මිලියන 08 ක් ඇතුළු වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගයක් ඇතුලත් වේ.

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර පවත්නා දීර්ඝ කාලීන මිත්‍ර සබඳතා පිළිබඳව අවධාරණය කළ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා, මෙම පරිත්‍යාගය හරහා බ්‍රසීල රජය පළ කළ සුහදත්වය අගය කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම පරිත්‍යාගය හා සබැඳි කටයුතු සම්බන්ධීකරණය කළේ ය.

 

 

Post Views: 20
Previous Post

කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වැඩි කිරීමට පියවර

Next Post

විද්‍යාපීඨ ගුරුවරුන් 7800ක් ලබන ජූනි 15 ජාතික හා පළාත් පාසල්වලට – අධ්‍යාපන ඇමති සුසිල් 

editor

editor

Next Post

විද්‍යාපීඨ ගුරුවරුන් 7800ක් ලබන ජූනි 15 ජාතික හා පළාත් පාසල්වලට - අධ්‍යාපන ඇමති සුසිල් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved