බ්‍රසීලයේදී සිදු වූ හදිසි ගුවන් අනතුරකින් කුඩා ගුවන් යානයක් සම්පූර්ණයෙන්ම කඩා වැටී ගිනිගෙන විනාශ වී තිබේ. කෙසේ වෙතත්, අනතුර සිදුවන අවස්ථාවේදී නියමුවා විසින් හදිසි අවස්ථා පැරෂුටයක් (Emergency Parachute) භාවිත කිරීම හේතුවෙන් ඔහුගේ ජීවිතය ලෙස බේරා ගැනීමට හැකි වී ඇත.
මෙම අපූරු හා බිහිසුණු අනතුර සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ දර්ශන සමාජ මාධ්‍ය හරහාද දැඩි කතාබහට ලක්ව ඇති අතර, නියමුවාගේ ක්ෂණික බුද්ධිය සහ පැරෂුටය ක්‍රියාත්මක වීම නිසා බරපතළ මාරක අනතුරකින් වැළකී යාමට හැකි විය.
















