• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැයට කිරුළෙන් රුපියල් මිලියන 700ක් ගසාකෑ බවට ශිරන්ති රාජපක්ෂ, රංජිත් සියඹලාපිටිය ඇතුළු 14 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමෙන් දැවැන්ත විමර්ශනයක් ඇරඹෙයි

17 May 2026
in දේශීය, පුවත්
දැයට කිරුළෙන් රුපියල් මිලියන 700ක්  ගසාකෑ බවට ශිරන්ති රාජපක්ෂ,  රංජිත් සියඹලාපිටිය ඇතුළු 14 දෙනෙකුට එරෙහිව  අල්ලස් කොමිසමෙන් දැවැන්ත විමර්ශනයක් ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2012 සහ 2013 වර්ෂවලදී මෙරට පැවැත්වුණු “දැයට කිරුළ” ජාතික ප්‍රදර්ශනවලදී රුපියල් මිලියන 700කට ආසන්න දැවැන්ත රාජ්‍ය මුදල් අවභාවිතයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය, එවකට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙන්ම උසස් රාජ්‍ය නිලධාරීන් දොළොස් දෙනෙකුට (12) එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
“අල්ලස දූෂණය නාස්තියට එරෙහිව පුරවැසි බලය” සංවිධානය විසින් කරන ලද නිල පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ 2012 වසරේ අනුරාධපුර මායාකඩුව ප්‍රදේශයේදී සහ 2013 වසරේ අම්පාර හාඩි විද්‍යාල භූමියේදී පැවැත්වුණු දැයට කිරුළ ප්‍රදර්ශනවලදී, චෝදනා ලැබ සිටින මෙම දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිස තමන්ට හිතවත් පෞද්ගලික සමාගම් කිහිපයක් සමඟ රහසිගතව එක්ව මෙලෙස වංචනික ලෙස රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවයි.
මෙම බරපතළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනවලට ලක්ව සිටින පිරිස අතර එවකට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ එම පවුලේ සාමාජිකයන් මෙන්ම අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ජගත් ප්‍රනාන්දු මහතා ද වෙති. එලෙසම හිටපු අගමැති ලේකම් සිරිසේන අමරසේකර මහතා, හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා, හිටපු භෞතික සැලසුම් දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් බී. ඒ. තිලකරත්න මහතා සහ විදුලි සංදේශ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් එච්. එම්. ගුණසේකර මහතා ද මීට ඇතුළත් කර තිබේ. මීට අමතරව හිටපු රාජ්‍ය පරිපාලන ලේකම් පී. බී. අබේකෝන් මහතා, අනුරාධපුර හිටපු දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා, විදුලි සංදේශ අමාත්‍යාංශයේ හිටපු සහකාර ලේකම් එස්. එම්. පී. යූ. සෙනරත් මහතා, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. .එම්. ආර්. ප්‍රේමසිරි මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්. .එම්. පී. ෆර්ඩිනැන්ඩු මහතා ද මෙම විමර්ශනයට මුහුණ දී සිටින සෙසු නිලධාරීන් වෙති.
Post Views: 4
Previous Post

OpenAI සමාගමෙන් දැවැන්ත මිලදී ගැනීමක්: ටේලර් ස්විෆ්ට්, ට්‍රම්ප් සහ බයිඩන්ගේ කටහඬවල් හොරට ක්ලෝන කරපු Weights ස්ටාර්ටප් එක OpenAI සතු වෙයි

Next Post

කඳුකරයට මහ වැසි:

Editor TTV News

Editor TTV News

Next Post
කඳුකරයට මහ වැසි:

කඳුකරයට මහ වැසි:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved