• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පියංකර ජයරත්නගේ ඉල්ලීම අල්ලස් කොමිසම ප්‍රතික්ෂේප කරයි

7 May 2026
in දේශීය, පුවත්
පියංකර ජයරත්නගේ ඉල්ලීම  අල්ලස් කොමිසම  ප්‍රතික්ෂේප කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුවක්, කොන්දේසි සහිතව ඉල්ලා අස්කර ගන්නා ලෙස විත්ති පාර්ශ්වය කළ ඉල්ලීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. වරද පිළිගැනීම හෝ වෙනත් එකඟතාවන් මත නඩුව අවසන් කරන ලෙස විත්තිය කළ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප වීමත් සමඟ නඩුවේ සාක්ෂි විමසීම දිගටම කරගෙන යාමට අධිකරණය තීරණය කළේය.
මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ ඊයේ (06) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, පැමිණිල්ලේ 3 වැනි සහ 4 වැනි සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසා අවසන් කෙරිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් පවත්වන ලද ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනයේ ගෙවීම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත මෙම නඩුව පවරා ඇත.
නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජූනි මස 30 වැනිදාට නියම කර තිබේ. අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර මහත්මිය පැමිණිල්ල මෙහෙයවූ අතර, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය. මීට අමතරව පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් තවත් නඩු 4ක් පවරා ඇති බව වාර්තා වේ.
Post Views: 0
Previous Post

ජර්මන් ටෙක් සංවර්ධනයට රොබට් බොෂ් ආයතනය සමඟ අත්වැල් බැඳගනී

Next Post

දරු පරපුරේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම ඒකාබද්ධ වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

චීනයේ එක් මාවතක් එක් මාවතක්  ව්‍යාපෘතිය නව මුහුණුවරකින්  යළිත් වේගවත් වෙයි

චීනයේ එක් මාවතක් එක් මාවතක් ව්‍යාපෘතිය නව මුහුණුවරකින් යළිත් වේගවත් වෙයි

7 May 2026
එංගලන්තයට යවන බව පවසා  සිසුන් 21 කගෙන්  කෝටි 3කට අධික මුදලක් වංචා කළ  පුද්ගලයෙක් අත්අඩංගුවට

නාකොළගනේ වන විනාශයෙන්  ජනතාවගේ මූලික අයිතිවාසිකම්  කඩවී ඇති බවට  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

පොරොන්දු වූ  රුපියල් කෝටි 10 ක මුදල  ගෙවීමට අසමත් වීමෙන්  අජිත් නිවාඩ් කබ්රාල්  අධිකරණ කොන්දේසි කඩ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනයේ එක් මාවතක් එක් මාවතක්  ව්‍යාපෘතිය නව මුහුණුවරකින්  යළිත් වේගවත් වෙයි

චීනයේ එක් මාවතක් එක් මාවතක් ව්‍යාපෘතිය නව මුහුණුවරකින් යළිත් වේගවත් වෙයි

7 May 2026
එංගලන්තයට යවන බව පවසා  සිසුන් 21 කගෙන්  කෝටි 3කට අධික මුදලක් වංචා කළ  පුද්ගලයෙක් අත්අඩංගුවට

එංගලන්තයට යවන බව පවසා සිසුන් 21 කගෙන් කෝටි 3කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved