• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග නොසන්සුන්තාව හමුවේ ස්ටර්ලින් පවුම ස්ථාවර මට්ටමක පවතී

21 April 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග නොසන්සුන්තාව  හමුවේ ස්ටර්ලින් පවුම  ස්ථාවර මට්ටමක පවතී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වයත් සමඟ ආයෝජකයින් ආරක්ෂිත පියවරක් ලෙස ඇමෙරිකානු ඩොලරය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන්, බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමේ අගය අද (21) සුළු වශයෙන් පහත වැටී තිබේ. බ්‍රිතාන්‍යයේ රැකියා විරහිත ප්‍රතිශතය අනපේක්ෂිත ලෙස පහත වැටී ඇති බවට දත්ත වාර්තා වුවද, එහි වාසිය පවුමේ අගය ඉහළ යාමට ප්‍රමාණවත් වී නොමැත. විලේෂකයින් පෙන්වා දෙන්නේ එම දත්ත මගින් බ්‍රිතාන්‍ය ශ්‍රම වෙළෙඳපොළේ සැබෑ සෞඛ්‍ය සම්පන්න බව නිරූපණය නොවන බවයි.
බ්‍රිතාන්‍යයේ විරැකියාව අඩු වීමට හේතු වී ඇත්තේ රැකියා නියුක්තිය ඉහළ යාම නොව, අධ්‍යාපන කටයුතුවල නිරත වීම නිසා රැකියා සෙවීමෙන් ඉවත් වූ සිසුන් සංඛ්‍යාව ඉහළ යාම බව දත්ත මගින් හෙළි වේ. එමෙන්ම සාමාන්‍ය සතිපතා උපයන ආදායම ද පහත වැටී ඇත. ඉරාන යුද්ධය සහ මැදපෙරදිග අර්බුදය ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ කෙරෙහි තවදුරටත් බලපෑම් එල්ල කරමින් පවතින අතර, ඉදිරි දිනවලදී පවුමේ අගය මෙම පරාසය තුළම රැඳී පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

ඇමෙරිකා-ඉරාන යුද්ධය හේතුවෙන් නිකරගුවා ජනපතිගෙන් ට්‍රම්ප්ට දැඩි විවේචනයක්

Next Post

ඉන්දීය මහ බැංකුව තහංචි ඉවත් කළද NDF ගනුදෙනු සම්බන්ධයෙන් එරට බැංකු තවමත් පසුබට වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැනියේ වෙස්ට්ගේ  ඉතාලි සංදර්ශනයටත්  දැඩි විරෝධයක්

23 April 2026
Santander බැංකුව  සිය කොටස් නැවත මිලදී ගැනීමේ  වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන  ඉදි කිරීමේදී යුරෝපය පසුබෑමක   Nokia ප්‍රධානියා අනතුරු අඟවයි

ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ වාහන  එක්ලක්ෂ හැත්තෑ දහසක්  ආපසු කැඳවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනියේ වෙස්ට්ගේ  ඉතාලි සංදර්ශනයටත්  දැඩි විරෝධයක්

කැනියේ වෙස්ට්ගේ ඉතාලි සංදර්ශනයටත් දැඩි විරෝධයක්

23 April 2026
Santander බැංකුව  සිය කොටස් නැවත මිලදී ගැනීමේ  වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

Santander බැංකුව සිය කොටස් නැවත මිලදී ගැනීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved