බුලත්සිංහල පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුට හදිසි අවශ්‍යතාවයක් බව පවසමින් දුරකථන ඇමතුමක් ලබා දී ස්ථානාධිපතිවරයාගේ නිල නිවසට කැඳවා, එහිදී එම කොස්තාපල්වරයාට අස්වාභාවික ලිංගික අතවර සිදු කර ඇති බවට වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව සඳහන් වේ.
Post Views: 1