• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රියදුරුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාලු පාරේ මොරටුවේදී බස් රථයක් අනතුරකට ලක්වෙයි

29 April 2026
in දේශීය, පුවත්
රියදුරුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක්  හේතුවෙන් ගාලු පාරේ මොරටුවේදී  බස් රථයක්  අනතුරකට ලක්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය වූ බස් රථයක රියදුරුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බස් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයේ විරුද්ධ දෙසට ධාවනය වී අසල තිබූ නිවසක ගැටී අනතුරක් සිදුව තිබේ. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක ද ගැටී ඇති අතර, එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ සිටි මගීන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මොරටුව පොලිසියේ රථ වාහන අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.
Post Views: 0
Previous Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අතින් කාන්තාවකට එල්ල වූ “මාරක තර්ජනය” නීතිය හමුවේ අද සිදුවන තීරණාත්මක පෙරළිය මෙන්න

Next Post

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන ගණනක අබිරහස් අතුරුදන් වීම ඉහළම නිලධාරීන් පස් දෙනෙකුට වැටුණු මාරක තහංචිය මෙන්න

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කෘතිම බුද්ධිය (AI) උද්ධමනය සහ  පොලී අනුපාත පිළිබඳ  මහ බැංකු තීරණ වෙනස් කරන්නේද

කෘතිම බුද්ධිය (AI) උද්ධමනය සහ පොලී අනුපාත පිළිබඳ මහ බැංකු තීරණ වෙනස් කරන්නේද

29 April 2026
ආයුර්වේද, සිද්ධ සහ  යුනානි වෛද්‍ය උපාධිධාරීන්  402කට සීමාවාසික පුහුණු පත්වීම්

මෙවර මැයි දිනය සැමරීමට  බලාපොරොත්තුවක් නැති බව  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි

ලෝක බලවතුන් මුහුණ දෙන  අලුත්ම “ආර්ථික න්‍යෂ්ටික” තර්ජනය  හොර්මුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය  ලෝක වෙළඳපොළ අගාධයකට ඇද දමයිද

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයුර්වේද, සිද්ධ සහ  යුනානි වෛද්‍ය උපාධිධාරීන්  402කට සීමාවාසික පුහුණු පත්වීම්

ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 402කට සීමාවාසික පුහුණු පත්වීම්

29 April 2026
මෙවර මැයි දිනය සැමරීමට  බලාපොරොත්තුවක් නැති බව  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි

මෙවර මැයි දිනය සැමරීමට බලාපොරොත්තුවක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved